Nokia Lumia 520 කීයක් විතර වෙයිද
මම Nokia Lumia 520 ක් ගන්ඩ හිතාගෙන ඉන්නේ ලංකාවෙන්.
මට දන්නා කවුරු හරි කියනවද ගන්ඩ හොද තැනක්,කීයක් විතර වෙයිද warrenty එක්කම,
softlogic එකෙන් එහෙම ගන්නවා නම් හොදද.එකෙත් කීයක් වෙයිද
පුළුවන් කෙනෙක් ඉන්නවා නම් මේ ටික හොයල දෙන්ඩ
(මම නම් හිතාගෙනම ඉන්නේ softlogic එකෙන් ගන්ඩ,පුළුවන් නම් එකෙන් ගන්නවා නම් කීයක් වෙයිද කියල හොයල කියනවද??)

hebei softlogic ekenam neme