google input tools computer එකට බාගෙන install කරගන්ඩ.එතකොට ඕනෙම වෙලාවක සිංහලෙන් type කරන්ඩ පුළුවන්.
http://www.google.com/inputtools/windows/
ඔය ලින්ක් එකට ගිහින් සිංහල select කරලා download කරගෙන install කරගන්ඩ
එතකොට වැඩේ ගොඩ
anyway වැඩේ එල
http://www.google.com/inputtools/windows/
ඔය ලින්ක් එකට ගිහින් සිංහල select කරලා download කරගෙන install කරගන්ඩ
එතකොට වැඩේ ගොඩ

anyway වැඩේ එල