1. casc_rokz

    Japan පොඩි වාහනයක් lease / draft HELP

    maintainence තමා අවුල ගොඩක් පරණ වුනාම. හොඳම දේ 2016න් උඩ ඉන්දියන් එකකට යන එක.
  2. casc_rokz

    අමාරුවෙන් හැදුවේ හොද ඕනි නෑ අඩුපාඩු කියපල්ලා

    මම මෙහෙම කිව්ව කියලා උඹ මේක අත අරින්න එපා, මේ ප්‍රශ්ණ වලට් උත්තර හොයාගෙන මේක නෙක්ස්ට් ලෙවල් එකට අරන් එන්න. උබ අවුරුද්දක් මහන්සි වුන නිසා මම විනාඩි 5ක් වැය කරල මගේ සත 2ක උබට කියන්නම්, තෙරෙන උදාහරනෙකුත් එක්කම. මේකයි ඉක්මන් එකයි අතර වෙනස මොකද්ද? උදා: හෙළ ගෝ එකෙන් අපිට කැමති වාහනයක්, රියදුරෙක්...
  3. casc_rokz

    Think twice before saving your salary for the BOC

    Try Sampath, Commercial Poddak watha thama but OK. Sampath nam loans awul me tike, floating rates. Seylan and others are giving fixed rates as I know.
  4. casc_rokz

    පලවෙනි වාහනේ විදිහට තොරගන්න හොද වාහන්යක් මොකක්ද ?

    වියදම් කරන්න කාලය සහ සල්ලි ටිකක් විතර තියෙනව නම් ටිකක් පරණ පැදපු වාහනයක් අරගන්න, ආයේ වාහන වල වෙන්න පුළුවන් හැම ලෙඩක්ම ගැන හොඳට ඉගෙන ගන්න පුළුවන්, තියෙන කාලේ ගැරෙජ් එකේ ඉන්න පුළුවන්. පස්සේ ඉතින් වාහන ගැන උඹව අන්දනවා බොරු.
  5. casc_rokz

    පුකේ ඇරුන නේද කිව්ව වගේ - කොටස් වෙලදපොලේ වන්චාව

    ජෙප්පොන්ගේ වැඩ වලට මාත් කැමති නෑ තමා හැබැයි උඹ මෙතන පොඩි වැරදි දෙයක් කියල තියෙනවා. 25000ට ගියාට ඒ ගනුදෙනු සියල්ල අවලන්ගු කරල තියෙන්නෙ, ඒක නිසා ඔතන කාටවත් පාඩුවක් වෙලා නෑ.
  6. casc_rokz

    Suzuki bike

    AMW 💩
  7. casc_rokz

    කොටස් වෙළෙඳපොළ ආයෝජනය කරන උන් වරෙල්ලා - IPO

    about 50% overvalued නිසා තමා තියන concern එක.
  8. casc_rokz

    Questions 120 gana wahanyak kiyapalla

    Raize, Rocky, Perodua Ativa Roomy Swift, XBee මේවා තමා ඔය ගානට තියෙන ජැපනීස් (ජපන් කෑලි හරි තියෙන) වාහන. තව ඉතින් චීන අටමගල එහෙමත් තියෙනවා, ලංකාවෙ හැටියට වාහනයක් කියන්නේ asset එකක් නිසා ජපන් එකකට යන්න පුළුවන් නම් හොඳයි.
  9. casc_rokz

    Toyota Yaris Ativ

    ලංකාවෙ ටැක්ස් සිස්ටම් එකත් එක්ක ගෙවන ගානට නම් ඇත්තම කිව්වොත් වටින්නේ වෙසල් එක, නැත්නම් ඊට අඩුවෙන් යනව නම් යාරිස් ක්‍රොස් එක. මිලියන 17 රෙන්ජ් එකේ නම් සෙඩාන් බලල වැඩක් නෑ. දැන් මාස 3, 4 කට කලින් ලංකාවෙ හිට් වෙච්ච කොරොල්ලා ඇක්සියෝ එක එහෙම ජපානේ ටොයොටා එකෙන් ඩිස්කන්ටින්යු කළා, එහෙම හැබැයි ඒ වාහනේ...
  10. casc_rokz

    Toyota Yaris Ativ

    ඔය ගානට සෙඩාන් එකක් හොයනව නම් ටොයොටා ජපන් වෙබ්සයිට් එකට ගිහින් යෙන් මිලියන 3 ට අඩු, 1500CC හයිබ්‍රිඩ් වාහන බලන්න, ඒ ඔන එකක් ගන්න පුළුවන්. Yaris Ativ 1200CC එකක් එනවා තායිලන්ඩ්, ඒක නම් 140 රෙන්ජ් එකේ ගන්න පුළුවන්.
  11. casc_rokz

    Donation overacting දැන්නම්

    සිරාවට, දැන් නම් සෑහෙන්න ඔවර් යන්නේ සීන් එක. අවධානේ හිඟාකන සෙට් එකක් ඉන්නේ ගොඩක්ම මාර රැඟිල්ලක් රඟන්නෙ, සමහරු හෙන පොරවල් කියල හිතන් ඉන්නේ. සොශල් මීඩියා නොදා මනුස්සයෙක්ට උදවු කරන්න පුළුවන්. මාත් මගේ සල්ලි වලින් මිනිස්සුන්ට කෑම පැකට් හදලා දුන්නා, තව ගන්වතුර ආව දන්න කෙනෙක් ට මුදලින් සල්ලි දුන්නා...
  12. casc_rokz

    Netflix වැඩ පෙන්නයි‼️😱

    ලංකාවට ගූ කන්ටෙන්ට් දාන නිසා ගිය මාසේ Netflix අයින් කරල HBO Max ගත්තු මම
  13. casc_rokz

    ලැට් මාලි දැන් හරිද.

    උඹල ගල් යුගේ හිටියට අපි නම් weather apps පාවිච්චි කරනවා, අනික ඔව වල තියෙන්නේ predictions, 100% ම හරි යන්න ඔනේ නෑ, දැන් තියෙන accuracy level එක සතුටුදායකයි. ඔව් බන්, රතු තරුව පුම්කේ ගහගෙන ඉන්න එකෙක්, බයියො වගේම තමා, වෙනසක් නෑ.
  14. casc_rokz

    ලැට් මාලි දැන් හරිද.

    මමත් මේ ආණ්ඩුවට චන්දෙ දුන්න තමයි, හැබැයි ඩෝබි වැඩ කරන්නයි, පක්ෂාත් 1/2 පුදන්නයි නම් යන්නේ නෑ, වැරැද්ද වැරැද්දම තමා. කාලගුණ විද්‍යා දෙපර්තමෙන්තුව සාමන්‍යෙන් මෙහෙම දේවල් ගොඩක් ආයතන වලට කලින් දැනුම් දෙනව ඊමේල් වලින්ම. මේකත් එහෙම කලින් කියල තියෙනවා. දෙරණෙ මගුලක් නෙමෙයි බන්, තව තැන් ගොඩක මෙක වෙන්න...
  15. casc_rokz

    ලැට් මාලි දැන් හරිද.

    විපක්ශෙටවත්, දෙරණටවත් කඩේ යනව නම් නෙමෙයි, හැබැයි මේක කලින් වෙන තැන්වලත් කියල තිබ්බ දෙයක්, ආණ්ඩුව මීට වඩා මේක සිරියස් ගත්ත නම් අඩුම තරමේ මරණ සංඛ්‍යාව මීට වඩා අඩු කරගන්න තිබ්බා.
  16. casc_rokz

    Toyota Raize ගත්ත අය එන්න

    MAcn keeya giyath Toyota Lanka dapan, ape malli kenek Raize ekak gatta, Free service set una but eya e ekak wath claim kale na, kelinma Toyota Lanka damme, arun wahana kanawa.

    No contents