1. casc_rokz

    ලංකාවේ පාරේ ඉන්න නාකි සරං චන්ඩි | Sri Lanka Traffic Violations

    FB eke muge muna dapu ekak giyada balapan :ROFLMAO: (Uniliver eke tshirt adan inna eka) Mama Traffic violation FB group ekata damma, passe mama dakka Accident 1st hari mokak hari group ekakin eka ussala dala tiyenawa, Ow macn, mun ekka maraganna time ekak naha, pissu kalakanni ekek dennek...
  2. casc_rokz

    ලංකාවේ පාරේ ඉන්න නාකි සරං චන්ඩි | Sri Lanka Traffic Violations

    ඔව් ඔව්, යුනිලීවර් එකේ වැඩ කරන මොකෙක් හරි හිඟන ප$$ පොලිසියට complaints දැම්ම මචන්, මේ වගේ කාලකන්නින්ගේ උණ ටිකක් බස්සන්න ඔනේ නිසා තමා මෙහෙම social media දාන්නේ. ඇත්ත කියපන්, උඹ නේ මේ සරම උස්සන් එන ගං කබරයා? ------ Post added on 1774258838
  3. casc_rokz

    ලංකාවේ පාරේ ඉන්න නාකි සරං චන්ඩි | Sri Lanka Traffic Violations

    උදේ 7:30 ට විතර කෝල් එකක යන මේ පාකි නකා උට පාර හරහා දාද්දි මම හෝන් එක ගැහුව කියල තමා මේ සරම උස්සන් එන්නේ. කරපු වැරදි. 1 කෝල් එකක් එක්ක පාර හරහා දැමීම. 2 පාරෙ හරවන්න බැරි තැනකින් හැරවීම 3 පහර දීම 4 ආයුධයකින් පහරදීමට තැත් කිරීම
  4. casc_rokz

    මට එකෙක් පහර දුන්නා..

    Policiye wade ta police eka athule uba kochchara time ekak waste kala da?
  5. casc_rokz

    [HELP] Architectural Service

    elakiri macn, mama balannam. Thanks Thanks bro ------ Post added on 1773644951 UP ------ Post added on 1773679155
  6. casc_rokz

    [HELP] Architectural Service

    Kottawa macn. අන්න ඒකයි මචන්. මහ ලොකු ගනන් දෙන්න තරම් ඩිසයින් කරන්න දෙයක් නෑ. natural light එකයි, හුළඟයි ඇතුලට එන විදිහට හරියට ඩිසයින් එක වැලිඩේට් කරගන්නයි (Architecture), ඇතුලේ හැම තැනම කණු යන්නේ නැතුව (structure) හදාගන්නයි තමා ඔනේ. අල්ලපු ගෙදර එකාට වඩා ලොකුවට හදන්නවත්, පාරේ යන උන්ට බලල...
  7. casc_rokz

    [HELP] Architectural Service

    Architectural Service දෙන ටීම් එකක් හොයනවා. Architectural Drawing + Structural Drawing + Electrical & Plumbing drawings + Council Approval Drawings එක ටික හරියට කරගන්න ඔනේ. House Design කරන්න පුළුවන්, Chartered Architect එහෙම නැත්නම් Architect Graduate කෙනෙක් කිරියේ ඉන්නවද? නැත්නම් එහෙම...
  8. casc_rokz

    Architectural Service Required [HELP]

    Thanks Up ------ Post added on 1773634596
  9. casc_rokz

    Architectural Service Required [HELP]

    Architectural Service දෙන ටීම් එකක් හොයනවා. Architectural Drawing + Structural Drawing + Electrical & Plumbing drawings + Council Approval Drawings එක ටික හරියට කරගන්න ඔනේ. House Design කරන්න පුළුවන්, Chartered Architect එහෙම නැත්නම් Architect Graduate කෙනෙක් කිරියේ ඉන්නවද? නැත්නම් එහෙම...
  10. casc_rokz

    HILUX GR import help

    Double cab ekak gannawa nam business name ekata ganin, business tax pay karanawa nam ubata eke excemptions ganna puluwan ne.
  11. casc_rokz

    මෝටර් වාහන බද්දෙන් නිදහස් Thanks AKD

    ඔව් බන්, මේ යන විදිහට මොනව මොනව වෙනස් වෙයිද කියල හිතාගන්න බෑ. විට්ස් එක ලක්ෂ 12ට දෙනවා කියලානේ ආවේ. විට්ස් කෙසේවෙතත් පට්ට ගහපු ස්ටාලට් එකක් වත් ලක්ශ 12ට ගන්න එක නැති කළා ටැක්ස් එකෙන්.
  12. casc_rokz

    මෝටර් වාහන බද්දෙන් නිදහස් Thanks AKD

    උබලටත් අනේ මන්ද බන්, හඳ පෙනුනුවම ඇඟිල්ල දිහා බලාගෙන කෑගහනවා. #ච කොටා උඹලට පොඩි ආතල් එකක් දීලා තියෙන්නේ.
  13. casc_rokz

    මෝටර් වාහන බද්දෙන් නිදහස් Thanks AKD

    කට්ටියව බොරුවට චූන් කරපු සීන් එකක් වෙලා තියෙන්නේ. 2026 අප්‍රේල් වල ඉඳන් Personal Imports වලට SSCL 2.5% එකතු වෙනව කියල තිබ්බා, සේල් වල වාහන වලට මේක කොහොමත් එකතු වෙලා තිබ්බේ. මේකෙන් වාහන වල මිල ලොකුවට අඩු වෙන්නේ නෑ. සේල් වල වාහන මිලයි, Personal Imports වාහන මිලයි අතර වෙනසක් නැති වෙනවා.
  14. casc_rokz

    කුඹුරු ඉඩම්?

    Pannipitiye land ekak da oya kiyana eka?
  15. casc_rokz

    සුයිප් ටිකට් වල රටාවක් තියනවා

    "පොඩ්ඩක් Stat ඉගෙන ගනින්" කිව්වේ ඒකයි. ක්‍රමේ මෙතනම එකෙක් දාලා තියෙනවා.
  16. casc_rokz

    සුයිප් ටිකට් වල රටාවක් තියනවා

    හැම උට්ටම AI එකට දෙන්න එපා. රටාවක් තියෙන්න පුළුවන් බැරි නෑ, (එකම පින්පොන් බෝල නම් පාවිච්චි කරන්නේ දිගටම, ගෙවීයාම් වගේ දෙවල් නිසා එහෙම වෙන්න පුළුවන්) හැබැයි ඒක AI එකකට අඳුරගන්න තරම් තාක්ෂණයක් තාම AI වල නෑ. පොඩ්ඩක් Stat ඉගෙන ගනින්, සල්ලි කෝටි ගානක් තියෙනව නම් එක ක්‍රමයක් තියෙනවා.

    No contents