ඔව් මචන්, ඉඩමක් බැලුවා, මේ ත්‍රෙඩ් එකෙන් පස්සේ තමා හරියටම විස්තරේ තෙරුනේ, ඉඩම තියෙන්නේ අඩි 20 ප්‍රදාන පාරක් අයිනේ, පාර පැත්තට අඩි 30 වගේ තමා මතක, එහෙම බැලුවම තට්ටු 3ක් යනව නම්, බ්ලයින්ඩ් වොල් නැතුව හදනව නම් ඒ වගේ වෙනවා, අනික එක පැත්තකින් තව පොඩි පාරකුත් යනවා.