1. casc_rokz

    Perodua Ativa (Daihatsu Rocky/Toyota Raize) is here!

    ටොයොට ලංකා එකේ තායි රෙය්ස් එක ගත්තු එවුනුයි, ඉන්දියාවෙ ෆ්‍රොන්ක්ස් / ටයිසර් ගත්තු එවුන්ටයි අඩන්න වෙන සීන් එකක් තියෙන්නේ. ස්පෙක් එක නම් ටොයොටා රෙයිස් 1.2 හයිබ්‍රිඩ් Z එකේ ස්පෙක් එකට සමානයි වගේ. අනික එන්ජින් එක එහෙමත් ටොයොටා KR එකමයි.
  2. casc_rokz

    Toyota Roomy

    Na
  3. casc_rokz

    Toyota Roomy

    ඔටෝ පාකින් එක ඇරෙන්න අනිත් ඔක්කොම Roomy Custom G එකේ තියෙනවා.
  4. casc_rokz

    Toyota Roomy

    Ow bro, mama use karala tiyenawa, but mama lagadi genapu eke tiyenne original player eka ain karala oka daganna hithenne na. Fuel nam 13 range eke karanawa City (Col) + Highway (Katunayake) - Most recent readings. 95 pump karanawa Engine millage adu nisa. 92 thama recommonded. Custom G...
  5. casc_rokz

    Toyota Roomy

    Original awa eka galawanna hithenne na bro, anika bluetooth connect wena nisa phone eke sinduwak ahagena, call ekak aragena yanna puluwan neh. Map eka onema unoth phone eken dagannawa.
  6. casc_rokz

    AI Musics නම් පිස්සුවක් 🥹

    කොර මොකද්ද බ්‍රො use කළ tool එක?
  7. casc_rokz

    Toyota Roomy

    හොඳට හිතල හොඳ තීරණයක් ගන්න මචං. ජය! NSZN wage code ekakin ena original Toyota player ekak nam tiyenne Android auto/ Apple car play wada na, habai e player eka ain karala mehe cheap ekak dana eka henama gon wadak. ------ Post added on 1760635984
  8. casc_rokz

    Toyota Roomy

    වැඩිය හිතන්න එපා මචන් ගනින්. කස්ටම් G එකක්ම ට්‍රයි කරපන්. All the best bro
  9. casc_rokz

    මචන්ලා ටුවරිසම් වලට වාහනයක් ගන්න

    අපේ ඔෆිස් එකේ රෙන්ට් එකට එන වාහන වල මමත් ඔය වගේ අයියා කොරියාවෙ ඉඳන් මල්ලි මෙහෙ පදින කාර්, van වල ගිහින් තියෙනවා. එක කොල්ලෙක් එක්ක කතා කලාම තෙරුනේ නම් කොල්ලො දෙන්නම පව්, ගේමක් ගහන්නෙ. තව එකෙක් සෙට් උනා ඌ පවුලේ ලොකු එකා, අවුරුදු ගානක් කොරියාවෙ කඹුරල ගෙවල්වල උන්ටම කරල දැන් උට ආයේ කොරියා යන්න බෑලු...
  10. casc_rokz

    මචන්ලා ටුවරිසම් වලට වාහනයක් ගන්න

    රට ඉන්නවා නම්, ඔහේ වැඩකරන්න පුළුවන් කාලේ ඉවර වෙලා ආයෙ ලංකාවට එන්න වෙනව නම් ඉස්සෙල්ලා මෙහෙ තමුන් ස්ථාවර වෙලා ඉන්න. ඔය වාහනේ ගත්තට දුවන්නෙ වෙන කෙනෙක් නම්, ඔයා දාන ලීසින් එක විතරක් කවර් වෙනව නම් අන්තිමට ඔයාට ඉතුරු වෙන්නේ කිලෝමීටර් ලක්ෂ ගානක් දුවපු වාහනේ විතරක් නම් ලොකු ගනන් වල වාහන වලට යන්න එපා...
  11. casc_rokz

    Vehicle බාගයක් ලීසින් දාල ගන්න එක හොදද

    Depends on your requirment and the type of vehicle you buy.
  12. casc_rokz

    🎬මෝඩ තරිඳු (2025) aka Moda Tharindu - සූර්යා දයාරුවන් / ශනුද්‍රි ප්‍රියසාද් / ශෙහානි කහඳවල / කෞශල්‍යයා ප්‍රනාන්දු - (Drama/Romance) - TRAILER🎦

    තවත් එක social media හයිප් එකක් විතරයි, රැල්ලට හැමෝම හොඳයි කියයි, මොකද හැමෝම හොඳයි කියන නිසා, බලපු එකා අවුල් උනත් හොඳයි කියන්න හිත හදාගන්නවා. මූවි එකේ ට්‍රේලර් එකෙන්ම එපා උනා.
  13. casc_rokz

    බාගෙට වැඩ දාලා දුවන බාස් කෙනෙක්ට වැඩක් බාරදුන්නම කන කට්ට උඹලා කාලා තියනවද

    වහලේ ඇලුමිනියම් වලින් ගහන ගටර් එකයි රැට් ගාඩ් එකයි ගහන්න එකෙක්ට සල්ලි දුන්නා, පාරට පේන පැත්ත හොඳට ගැහුවා, අනිත් පැත්ත බාගෙට, රැට් ගාඩ් එක ගැහුවට ඒ පැත්තේ වහලෙ අස්සට කලවැද්දොත් රින්ගන්න පුලුවන් තරමේ කවුලු තියලා වහලා නෑ, මුට කිව්වම මූ හදල දෙන්නම් කිව්වා, දැන් අවුරුදු 2-3 වෙනවා තාම මූ හෙට එනව කිය...
  14. casc_rokz

    උඹල අලුත් අප්ඩේට් එක දැම්මද

    ඔව්, කාලයක් තිස්සෙ නැතුව තිබ්බ view call history feature එක යන්තම් 2026 උප්ඩේට් එකට දීල. :ROFLMAO::cry:
  15. casc_rokz

    Risk එකක් අරන් අමාරුම අවස්තාවල ජොබෙන් අයින් උන උන් ඉන්නවද?

    ඉන්නවා. මුලින් නම් කෙලම වෙලා ගියා, ආයේ ජොබ් හොයන්න ගිහින්, හැබැයි ලොන්ග් රන් එකේදි ඒ ගත්තු තීරනේ තමා හොඳම, හැබැයි තව ටිකක් ඒ කාලේ මහන්සි වෙන්න තිබ්බා බිස්නස් එක පැත්තෙන්. අමාරුම නම් වෙන job/ business idea එකක් හොයාගෙන අයින් වෙයන්, සල්ලි නැති වෙද්දි එන ප්‍රෙශර් එක මාර දුකක්.
  16. casc_rokz

    අයවැයෙන් වාහන මිල අඩු වෙනවද මේපාර

    As per the IMF agreements, you have to expect inflation audjusted tax increase in XID tax column in each year. So, prices would increase in 2026.
  17. casc_rokz

    Crap! We should have put Iraj. 🤣🤣

    He's an Engenieer and formar Mayor. He has done some quality work during his time as a Mayor.
  18. casc_rokz

    මගෙ තාත්තව හොද කරලා දෙන්න

    2024 Post ekak. Any recent updates?
  19. casc_rokz

    Social media රගන්නෙ නැති උන් වරෙන්

    බ්‍රො රඟනව කියන්නේ එකක්, පර්සනල් බ්‍රෑන්ඩ් එක මෙන්ටේන් කරනව කියන්නේ තව එකක්. රඟන්නේ නැතුව ඒක කරන්න ඔනේ.

    No contents