ඒකයි මගෙ කම්පියුටර් එක හිරවෙන්නෙ ඒ වෙනුවට Processor එකේම තියෙන GPU එක 100%ක් විතර යූස් වෙනව
K kg3 Well-known member Jan 27, 2024 501 444 63 Feb 27, 2024 #1 ඒකයි මගෙ කම්පියුටර් එක හිරවෙන්නෙ ඒ වෙනුවට Processor එකේම තියෙන GPU එක 100%ක් විතර යූස් වෙනව
chirantha19890821 Well-known member Apr 21, 2009 10,465 14,258 113 Dubai, UAE Feb 27, 2024 #2 මගෙත් ඊයේ ඉඳලා Processor එක 100% වැඩ කරන්න ගන්නවා එකපාරටම. Windows Update එකක් ආවා... ඒකෙන් පස්සේ තමයි මෙහෙම වෙන්නේ. 100% යන්නේ Explorer එක විතරයි. අනේ මන්දා. Reactions: kg3
මගෙත් ඊයේ ඉඳලා Processor එක 100% වැඩ කරන්න ගන්නවා එකපාරටම. Windows Update එකක් ආවා... ඒකෙන් පස්සේ තමයි මෙහෙම වෙන්නේ. 100% යන්නේ Explorer එක විතරයි. අනේ මන්දා.
speedmalli Well-known member Nov 22, 2011 21,617 17,700 113 Auckland Feb 27, 2024 #3 Power management > change power profile to High performance go to additional power options and change minimum cpu utilisation to 100% if it’s any lower than that Reactions: kg3
Power management > change power profile to High performance go to additional power options and change minimum cpu utilisation to 100% if it’s any lower than that
chinmak Well-known member Oct 27, 2014 9,834 8,055 113 මෙන්න මෙතන... Feb 27, 2024 #4 kg3 said: ඒකයි මගෙ කම්පියුටර් එක හිරවෙන්නෙ ඒ වෙනුවට Processor එකේම තියෙන GPU එක 100%ක් විතර යූස් වෙනව Click to expand... pala huththo paw nodi
kg3 said: ඒකයි මගෙ කම්පියුටර් එක හිරවෙන්නෙ ඒ වෙනුවට Processor එකේම තියෙන GPU එක 100%ක් විතර යූස් වෙනව Click to expand... pala huththo paw nodi
K kg3 Well-known member Jan 27, 2024 501 444 63 Feb 27, 2024 #5 chirantha19890821 said: මගෙත් ඊයේ ඉඳලා Processor එක 100% වැඩ කරන්න ගන්නවා එකපාරටම. Windows Update එකක් ආවා... ඒකෙන් පස්සේ තමයි මෙහෙම වෙන්නේ. 100% යන්නේ Explorer එක විතරයි. අනේ මන්දා. Click to expand... බලපං බං අද මම වින්ඩෝසුත් අලුතෙන් දැම්ම ලෙඩේ හරිගියෙ නෑ මං හිතන්නෙ හාඩ්වෙයා ෆෝල්ට් එකක් ප්‍රොසෙසර් එක හරි මදර්බෝඩ් එක හරි
chirantha19890821 said: මගෙත් ඊයේ ඉඳලා Processor එක 100% වැඩ කරන්න ගන්නවා එකපාරටම. Windows Update එකක් ආවා... ඒකෙන් පස්සේ තමයි මෙහෙම වෙන්නේ. 100% යන්නේ Explorer එක විතරයි. අනේ මන්දා. Click to expand... බලපං බං අද මම වින්ඩෝසුත් අලුතෙන් දැම්ම ලෙඩේ හරිගියෙ නෑ මං හිතන්නෙ හාඩ්වෙයා ෆෝල්ට් එකක් ප්‍රොසෙසර් එක හරි මදර්බෝඩ් එක හරි
G gnilukshi Well-known member Oct 9, 2008 25,056 48,440 113 Feb 27, 2024 #6 https://fedoraproject.org/spins/kde/ Reactions: kg3