Oh_My~කඩවුලේ
අද මම කතා කරන්නේ චිත්රපටියක් ගැනයි.
මේ අඩවියේ බොහෝ දෙනෙක් දෙමළ චිත්රපටි බලන්න වැඩි කැමැත්තක් දක්වන බවක් පෙන්න තියෙනවා.
අනික මේ දවස් වල කවුරු කවුරුත් ගෙදරට වේලා ඉන්න වේලාවක් නේ.
හරි මම කෙලින් ම කතාවේ තේමාවට යොමු වෙන්නම්.
තමාගේ හොදම යෙහෙළියෙක් තමන්ගෙන් විවාහ යෝජනාවක් ඉල්ලුවා...