දිවාගුහාව සොයාගනී
දිවාගුහාව සොයාගනී
ශ්‍රී ලංකාවේ සොලොස්මස්ථාන අතුරින් මෙතෙක් නිශ්චිතව සොයාගැනීමට නොහැකිව තිබු දිවා ගුහාව හෙවත් භගවාලෙන ශ්‍රී පාද උඩ මළුවේ සිට මීටර් 91ක් පමණ පහලින් මහගිරිදඹ ආසන්නයෙන් සොයාගෙන ඇත. මේ සොයාගැනීම මේ වනවිට ශ්‍රී පාද ස්ථානාධිපති රත්නපුර මහා දිසාවේ ප්‍රධාන සංඝ නායක...