broad brand tax adu unata packages rates adu welada

wdmdd

Active member
  • Sep 3, 2011
    744
    143
    43
    danna kenek kiyanna bb wala tax adu kalata packages wala ganan adu welada please help danna aya danna
     

    Beware

    Member
    Dec 26, 2012
    243
    15
    0
    මට ජනවාරි වල අඩු වෙලා නෑ...මම ඩයලොග් උන්ට කිව්වම. උන් චෙක් කරල පැය 38කින් කතා කරන්නම් කිව්ව.
     

    Rex921

    Well-known member
  • Nov 6, 2008
    41,027
    1,957
    113
    Scandinavia
    මම පාවිච්චි කරන්නේ mobitel m1290 package එකක්....මට ජනවාරි 1 ඉඳන් 12 වෙනිදා වෙනකම් tax අඩුකරලා තිබුනා....:yes::yes::yes:
     

    Thilinacba

    Well-known member
  • Sep 7, 2006
    13,526
    2,752
    113
    don't get your hopes up if you are a slt user,this is after all slt නෙ :rolleyes:
    more පඩ talks less work නේ උන්ගේ policy එක