1. saradiel1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    මහින්ද හොඳටම දන්නවා 2015 ඡන්දෙදි ඉන්දියාව සිරිසේනට උදව් කළා කියලා....ඒ කළේ උන්ට සිරිසේන එන එක හොඳයි මහින්ද හිටියොත් අවුල් කියලා.............නමුත් ඉන්දියාවට තේරුණා වැඩේ ගූ වුණා කියලා යහපාලන පොල් බූරුවෝ චීනයට වරායවල් විකුණද්දි................ දැන් මහින්ද හදන්නේ ඉන්දියාව ආපහු යහපාලනයට බැක් කරන එක...
  2. saradiel1

    හිටපු ජනාධිපතිතුමාගේ ඉන්දියානු සචාරය

    මහින්ද මුල ඉඳන් කළේ ඒක තමයි..................මහින්ද තරම් කවුරුවත් හොඳට වැඩේ කරලා නැ. බැලැන්ස් කරලා තමන්ගේ රටට අවශ්‍ය දේ කරගැනීම
  3. saradiel1

    ජනතා විමුක්ති පෙරමුණ

    ජනතා විමුක්ති පෙරමුණ ඉස්සර කිරියේ ජවිපෙ කට්ටිය සෑහෙන්න හිටියා නේ.....මම කැමතියි ඒ අයගේ අදහස් දැනගන්න.....බුකියේ තිබ්බ මේ කතාව දැක්කම මට මතක් වුණේ ඔයාලව :love: අපේ හිතවතෙක් ඉන්නවා ජවිපෙට බොහෝ කාලයක ඉඳලා ඉතා කැමැත්තෙන් සිටින සහ ඔවුන්ගේ මතයට අනුව චන්දය පාවිච්චි කරන. විදුහල්පතිවරයෙක් වූ ඔහුගේ...
  4. saradiel1

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    ජවිපෙ 20 වන සංශෝධනය ගෙනාවා.................. http://www.dailynews.lk/2018/05/26/political/152111/parliament-send-20th-amendment-ag-pm
  5. saradiel1

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    මේ තියෙන්නේ 2005 දී ජනතා විමුක්ති පෙරමුණ බෙදා හැරිය පත්‍රිකාවක්.............ඒ කාලේ කිව්වේ රනිල් කරන විනාශයට එරෙහි වෙන්න............රනිල් අද ඇවිත් ඒකම කරද්දි ඒකට සපෝට්
  6. saradiel1

    කොළඹ වරාය ඝාතනය

    උඹ ඔය රතු පාට එක කියවලා තේරුම් ගත්තාද?
  7. saradiel1

    කොළඹ වරාය ඝාතනය

    කොළඹ වරාය ග්‍රෝ කරගන්න තමයි ඔය ව්‍යාපෘති කරන්නේ.........ඒවා නවත්තලා ග්‍රෝ වෙන්නේ නැ......කලින් කරපු ඒවා වල ප්‍රතිඵල නිසා තමයි කොලඹ වරාය ග්‍රෝ වෙන්නේ
  8. saradiel1

    Business plans for Enterprise Srilanka Loan Scheme/ ව්‍යපෘති වාර්ථා

    රටට හොඳ ආදායමක් ලබා දෙන්න පුළුවන් කම තිබ්බ, හම්බන්තොට වරාය, කොළඹ වරායේ සංවර්ධනය නවත්තලා...........සාම්පූර් විදුලි බලාගාර නවත්තලා රටේ බලශක්ති අර්බුදයක් ඇති කරවලා.......පරිසරය විනාශ කරමින් ආපහු මිනි හයිඩ්‍රෝ වලින් අධික මුදලට විදුලිය මිලට ගන්නා ක්‍රමය පටන් අරගෙන....මිනි හයිඩ්‍රෝ මාෆියාවට නැවත පණ...
  9. saradiel1

    කොළඹ වරාය ඝාතනය

    වැඩි තොරතුරු සඳහා http://www.dailynews.lk/2017/01/02/business/103454
  10. saradiel1

    කොළඹ වරාය ඝාතනය

    කොළඹ වරාය ඝාතනය ශ්‍රී ලංකාවේ ප්ර්ධානතම වරාය වගේ ම දකුණු ආසියාවේ විශාලතම වරාය වන කොළඹ වරාය ලෝකයේ කාර්යබහුල ම වරායයන් අතර 25 වන ස්ථානයේ තිබෙනවා.. ඒ වගේ ම ලොව කාර්යබහුල ම වරායයන් 25 හිමි රටවල් අතරින් අඩුම දළ ජාතික නිෂ්පාදනයක් ඇති රටට අයත් වරාය වන්නේ ද කොළඹ වරාය යි.. ඉන්දියානු සාගරයේ මැදට වන්නට...
  11. saradiel1

    පිබිදෙන තරුවකගේ ඝාතනය

    Accounting ratios ගැන කතා කරන්නේ උඹට සිංහල තේරෙනවාද? මම මේ පොස්ට් එකේ කියලා තියේද කොහේ හරි ලාභ ලබලා ඇත කියලා? මෙතන කියලා තියෙන්නේ ලාභදායී ව්‍යාපාරයක් බවට සාර්ථකව පරිවර්තනය වෙමින් තිබ්බා කියලයි. Liquidity ,asset turn over etc.wage dewal හදලා තියෙන්නේ අන්තිමට ලාභාලාභ ගිණුමේ පෙන්නන්න නෙමෙයි...
  12. saradiel1

    Was LTTE ethical organization?

    As far as I know no Sinhala women had brought rape charges against the LTTE. This is not a miraculous thing given that LTTE had NEVER EVER controlled any part of Sri Lanka where Sinhala people lived. The claim LTTE never raped Sinhala women is equal to a claim American soldiers never raped...
  13. saradiel1

    පිබිදෙන තරුවකගේ ඝාතනය

    https://www.elakiri.com/forum/showthread.php?p=23586827&posted=1#post23586827
  14. saradiel1

    ගෙල සිඳීම

    ඇත්ත වශයෙන්ම ඉහළ අස්වැන්නක් සහිත යුරෝපීය මාර්ගවල A350-900 ගුවන් යානා භාවිතා කර මීටත් වඩා ලාභයක් ලැබීමේ ඉහළ අවස්ථාවක් ශ්‍රීලංකන් ගුවන් සමාගමට තිබුනි. ලෝකයේ ලොකුම බාහිර සංචාරක වෙළෙඳපොළ වන ජර්මනිය ඇතුළු ප්‍රධාන යුරෝපීය මාර්ග අවහිර කිරීම හේතුවෙන් රු. 2017 වසරේදී ගුවන් සමාගමට ගුවන් ගමන් සඳහා අතිශය...
  15. saradiel1

    ගෙල සිඳීම

    ඒ අනුව මෙම යානා කල්බදු අවලංගු කල පසු පාඩු ලැබීම මෙසේය. 2016 - රු. බිලියන 2.6 ක පාඩුවක් (කල්බදු අවලංගු කිරීම) 2017 - රු. බිලියන 14.4 ක පාඩුවක් (කල්බදු අවලංගු කිරීම) 2018 සිට 2029 දක්වා - රු. බිලියන 19.2 (1.6 x 12) පාඩුවක් (ණය ගෙවීම්) මෙම යානා කල්බදු අවලංගු නොකලා නම් ලාභ/පාඩු ලැබීම මෙසේය. 2016 -...
  16. saradiel1

    ගෙල සිඳීම

    A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීමන් ශ්‍රීලංකන් ජාතික ගුවන් සේවයේ ගෙල සිඳ ලූ හැටි සංජන ප්‍රනාන්දු විසින් ගුවන් නියමුවෙකු විසින් මෙහෙය වු ශ්‍රීලංකන් ගුවන් සමාගමේ කළමනාකාරිත්වය යටතේ සිදු කරන ලද 'වඩා පිරිමැසුම්දායී නවීන A350-900 ගුවන් යානා ඇනවුම අහෝසි කිරීම' ගුවන් සේවයේ ඉතිහාසයේ මෙතෙක් ගත් කළ...
  17. saradiel1

    පිබිදෙන තරුවකගේ ඝාතනය

    උඹේ නොදැනුවත්කම මෙතනින්ම පේනවානේ....තෙල් මිල කියන්නේ අපේ පාලනයේ නැති දෙයක්. ඒ නිසා ඔපරේටින් කොස්ට් එකේ අනිත් ඒවා වෙනස් වෙන්නේ කොහොමද කියලා බලන්නේ තෙල් වලින් එන බලපෑම අයින් කරලා. ඒක ෆිනැන්ස් ගැන යම් හෝ දැනීමක් ඇති.....වැඩිය ඕනි නැ accounting ratios ගැන ලාවට හරි දන්න කෙනෙක් තේරුම් ගන්න...
  18. saradiel1

    හික්ස්................... දේශපාලනේ

    මහින්දගේ වාර්තාව වෙනස් කළා........එන්ජිඔ කාරයන්ටයි, සුළු වාර්ගික පක්ෂයි, ජෙප්පන්ටයි අවශ්‍ය විදිහට......මතක නැද්ද ජෙප්පෝ පැන ගෙන ගිහින් රනිල්ට තුනෙන් දෙක හදලා දුන්නේ පළාත් සභා ඡන්දය කල් දාන්න පුළුවන් වෙන්න
  19. saradiel1

    ඩොලරයේ කඩා වැටීම තවදුරටත්

    රුපියල මුලින්ම බරපතළ විදිහට බැස්සේ 1977 දි IMF එක කියන විදිහට රුපියල පා කරන්න ජේ. ආර් කටයුතු කරපු නිසා..................ඒකෙන් සෑහෙන්න රුපියල බැස්සා....භාණ්ඩ මිල වැඩි වෙලා...රටක් හැටියට ලොකු සමාජ ප්‍රශ්න වලට අපිට මුහුණ දෙන්න වුණා........... ඊට පස්සේ 2001 දි ආව රනිලුත් IMF කියන විදිහට රුපියල පා...

    No contents