රනිල් වික්‍රමසිංහ රජය පසුගිය කාලයේ අත්සන් කළ ශ්‍රී ලංකා - සිංගප්පූරු ගිවිසුම යටතේ ශ්‍රී ලංකාවේ ජෛව විද්‍යාත්මක සම්පත් සිංගප්පූරුව හරහා ජෛව මංකොල්ල කෑමට ඉඩ ලබා දෙන අතර සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය හා රෝහල් අපද්‍රව්‍ය පවා ශ්‍රී ලංකාවේ පැටවීමට ඉඩ ලබා දේ.
මෙම ගිවිසුම සම්බන්ධ ගැසට් එක හොර...