"නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස වි&#3517

"නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස වි&#3517

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස විල්පත්තු, මුසලි ප්‍රදේශයේදී සමරනවා – අගමැති රනිල්
on: February 06, 2018In: Colombo Today

බදුර්දීන් විල්පත්තුව කැපුවේ නෑ – නැවත පදිංචි කිරීමක් කලේ

මුසලි ප්‍රදේශයේ ජීවත්වන ජනතාව ඔවුන්ගේ මුල් ඉඩම් නැවත ලබා ගත යුතු බවත්, එසේ ලබා ගැනීමේදී, නිවාස අහිමි ජනතාව විසින් විල්පත්තු වන රක්ෂිතය විනාශ කරන බවට විවිධ පුද්ගලයින් චෝදනා කරන බවත් “එක්සත් ජාතික පෙරමුණ”යටතේ ඉදිරි පළාත් පාලන මැතිවරණය සඳහා තරග කරන සමස්ත ලංකා මුස්ලිම් කොන්ග්‍රසයේ අපේක්ෂකයින්ට සහයෝගය දැක්වීමේ මැතිවරණ ප්‍රචාරක රැස්වීමක් අමතමින් අගමැති රනිල් වික්‍රමසිංහ ඊයේ (5) සිලාවතුර ප්‍රදේශයේදී පැවසීය.

යහපාලන රජය පිහිටුවීම සඳහා ඇමති බදුර්දීන් වැදගත් කාර්යභාරයක් සිදුකල බවද මෙහිදී අගමැතිවරයා අවධාරණය කර සිටියේය.


මුසලි ප්‍රදේශය සංවර්ධනය කිරීම හා ගොඩනැගීම සඳහා රිෂාඩ් දැඩි උත්සාහයක් දරන බව ප්‍රකාශ කර සිටි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ. එල්ටීටීඊය විසින් ජනතාව පන්නා දැමූ පසු, මුසලි හා සිලාවතුර ප්‍රදේශයේ පැවති ගම්බිම් වනාන්තරයක් බවට පත්වූ බවත් සරුසාර කෙත්වතු වනාන්තරයක් බවට පත්වූ බවත් පැවසීය. එම හේතුව මත ප්‍රදේශයේ අයිතිය වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සතු වුවත් ප්‍රදේශයේ ජීවත්වූ ජනතාවට තම උපන් භූමිය නැවත ලබා දිය යුතු බවත් මෙහිදී පැවසීය.

ඉදිරියේදී තවත් ඉඩම් දෙනවා

“මෙම නිවාස නැති ජනතාව විසින් විල්පත්තු වන රක්ෂිතය විනාශ කරන ලද බවට චෝදනා එල්ලවිය. එබැවින් රිෂාඩ් බදුර්දීන් අධිකරණයේ නඩුවක් ගොනු කර මෙම ගැටලුව සඳහා ස්ථිර විසඳුමක් සොයා ගැනීමට උත්සාහ කලා. අධිකරණය ඉදිරිරියේදී, ගොවිතැන් කටයුතු සහ වෙනත් කටයුතු සඳහා අවශ්‍ය ඉඩම් මෙම ප්‍රදේශයේ ජනතාව වෙත් නිදහස් කර ආපසු ලබා දෙනු ඇති” බව මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අවධාරණය කර සිටියේය.

එදා සීලවාතුර ප්‍රදේශයෙන් එළවා දැමු ජනතාව නැවත එම ස්ථානවල පදිංචි කිරීම සඳහා රජය ඉදිරියේදී පියවර ගනු ඇති බවත්, සිලාවතුර නගරය ගොඩනැගීමට පියවර ගන්නා බවත්, අතිරේක ඉඩමක් අවශ්‍යනම් අපි නාවික හමුදා කඳවුර සමඟ සාකච්ඡා කර අවශ්‍ය ඉඩම් ලබාදෙන බවත් අගමැතිවරයා මෙහිදී පැවසීය.

සිලාවතුර රෝහල වැඩිදියුණු කිරීම සහ කිලිනොච්චි ප්‍රදේශයේ කාර්මික කලාපයක් පිහිටුවීම සඳහා රිෂාඩ් දැනටමත් කටයුතු කරමින් සිටින බවත්, සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම, ධිවර කටයුතු ඉහළ නැංවීම සහ තාක්ෂණ විද්‍යාලයක් පිහිටුවීමට රජය ඉදිරියේදී කටයුතු කරන බවත් වික්‍රමසිංහ මහතා මෙහිදී පැවැසිය.

මීලග “නබි නායක උපන්දිනය” ජාතික උත්සවයක් ලෙස මුසලි ප්‍රදේශයේදී සැමරීමට රජය තීරණය කර ඇති බවත් අග්‍රාමාත්‍යවරයා මෙහිදී අවධාරණය කර සිටියේය
 
  • Like
Reactions: asbw
27544983_2150097418551357_2305570976139196140_n.jpg
 

fidget

Member
Jan 3, 2018
608
65
0
නබි නායක මුත්තා
සීනී බෝල ගත්තා
ඒක විකා ගන්න බැරුව
රැවුල විකා ගත්තා
 

bambuwathamai

Well-known member
  • Sep 5, 2015
    2,735
    3,906
    113
    happy birthday to you
    Happy birthday to you
    Happy birthday dear nabi naayaka
    Happy birthday to you

    :love::love::love: umma patiyo

    - ranil
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    ආනා පවු චූටි පෑටියා බදූදීන්. එයාව අරයත් හුරතල් කලා මෙයත් හුරතල් කරනවා. සින්හල එවුන් තමා නරක. අනිත් හෑමෝම හොදායී.
     

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    යේක වික්කමශිංහ මාතියා ඔද මුනිය.. ඒ නිශා අපිලගේ නබිය වෙනම කොල්ලෝ 72ක් ලේශ්ති කරලා තියෙන්නේ වික්කමශිංහ මාතියට ස්වර්ගේ ගියාම ජින්ක ජිගිරි කරන්න :rofl: