මං වැඩිය දන්නෙ නෑ ඒ ගැන. CPU එකේයි GPU එකෙයි සම්පූර්ණ performance ගන්න බැරිවෙනවා.
ex: 5600G කියන්නෙ PCIe 3.0 එකක්, ඒක PCIe 3.0 motherboard එකක දැම්මත් PCIe 4.0 motherboard එකක දැම්මත් performance වෙනසක් නෑ.
හැබැයි 5600X කියන්නෙ PCIe 4.0 එකක්, ඒක PCIe 3.0 motherboard එකක දැම්මොත් full performance...