1. xVOLDYx

    PC එකෙන් සිංහල අකුරු type...

    හෙළකුරු ත් PC එකට තියෙනවානෙ. keylogger එකක්ද නැද්ද කියන්න තරම් software ගැන නොදනිමි
  2. xVOLDYx

    අනුර කුමාර කියලා එක්කෙනෙක් ඉස්සර හිටියා...

    නමේම හොරා කියලා තියෙන මේ @Phone Hora ව නීතිය ඉදිරියට ගෙන්න ඕනි මේ වගේ පදනම් විරහිත ප්‍රකාශ සමාජ මාධ්‍යවල ප්‍රචාරය කරනවාට. හොරකම් කරපු phone රජයට අරන් වෙන්දේසි කරලා ඒ මුදලින් වී මෝල් හිමියන්ට සිදුවන අලාභය පියවන්න ඕනි
  3. xVOLDYx

    අනුර ගැන ලාකාගේ කතාව

    ගෝඨා එන්න කලින් ලකා මොනවද කිව්වෙ කියලා දන්නෙ නෑ මං. ඒ හින්දා දැන් මේ අනුර ගැන කියන්නෙ මොන අරමුණෙන්ද කියලා හිතන්න අමාරුයි. කොහොම වුණත් මිනිස්සුන්ගෙ ඔලුවලට තමන්ට ඕනි දේ plant කරන්න දක්ෂයෙක්. මේ වගේ අය තමන්ගෙ පැත්තෙ ඉන්නවා නම් ඒක වාසියක්
  4. xVOLDYx

    අනුර ගැන ලාකාගේ කතාව

    කූඹියෝ ලකා නේද? 2019 දි අනුර 3% ට වැටෙන්න එක හේතුවක් තමයි ලකා
  5. xVOLDYx

    බාරි පර්මිට් 361ක් නිසා රට කිරීමට අපහසුතාවයක් මතුව ඇත

    ඇමතිලා නිලධාරි බේබද්දෝ වෙලා system change එක කරන්න අමාරුලු ද? සීයාගෙ time බෝම්බ තමයි ඔය
  6. xVOLDYx

    අඩන්නද හිනා වෙන්නද තේරෙන්නේ නෑ....

    හාල් කිලෝ එකෙන් පොල් ගෙඩියෙන් එහා ලෝකයද මේ? 🥴
  7. xVOLDYx

    රිලව් ගන්නවා එකෙක් රුපියල් 1000/-🐒

    මේ තියෙන්නෙ පොල් ප්‍රශ්නෙ මුල. කවුරුහරි මේ ගැන ජනාධිපති සහෝදරයා දැනුවත් කරලා මේ වංචාව කරපු රිලා වෙළෙන්දාව නීතිය ඉදිරියට ගේන්න. මේ විනාශයට අනුබල දුන්න @Anonymous_ හා නිශායා යන අයටද හැකි උපරිම දඬුවම් ලබාදෙන්න 🙏
  8. xVOLDYx

    කෝ හු^තෝ හාල් ?

    ඔව් නාඩු නෑලු. ඊයෙ වයිෆ් ගන්න ගිහින් තිබිලා නෑ. පුනුරුදේට යනකොට ඔහොම තමයි. පොඩ්ඩක් ඉවසන්න. *මුල් අයිතිය කතෘ සතුයි.
  9. xVOLDYx

    අන්තිමේට සැර ජනාදිපති කෙනෙක් අපිලට ලැබුනා.. ❤️

    බයියෝ කියන්නෙ ඒ කාලෙ ඉඳන්ම daddy issues තිබ්බ ජාතියක්නෙ. ලොකු අවුලක් නැතුව වැඩ ටික කරගෙන ගිය මහින්දට අප්පච්චි කියාගෙන ගිහින් ව්‍යවස්ථාවත් වෙනස් කරලා රජෙක් කරන්න ගියා. ඊළඟ පාර හිට්ලර් වගේ නායකයෙක් ඕනි කියලා විරුවෙක් ගෙනාවා, කරපු ගොන් වැඩ හැම එකටම "Respect සර්" ගගා ඉඳලා පාරටම වැටුණා මේ පාර හොරු...
  10. xVOLDYx

    Hard එකට කෙලවුනා - Data ටික අරන් දෙන්න පුලුවන් කාටද

    platters එලියට අරන් HDD එක ගොඩ දාන්න නම් dust particle මුකුත් නැති lab එකක් ඇතුලෙ ඉඳන් කරන්න ඕනි වැඩක්නෙ. ලංකාවෙ හරියට කරන තැනක් තියෙනවාද කීයක් යනවාද කියලා දන්නෙ නෑ
  11. xVOLDYx

    වින්ඩොස් ප්‍රශ්නයක්..

    HDD එකක්ද තියෙන්නෙ? එහෙම නැත්නම් HDD එකක් connect කරලාද? එහෙම වුණොත් load වෙන්න පරක්කු වෙන්න පුලුවන් file icon වල ඒවා open වෙන program එකේ icon එක පෙන්නන්නෙ නැත්තෙ නම් default program එකක් තෝරලා නැති හින්දා වෙන්න පුලුවන්
  12. xVOLDYx

    හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

    මාසෙකට කලිනුත් කතා කරලා 🤦‍♂️
  13. xVOLDYx

    හාල්මෝල්කාරෝ ඉවරයි. ජනපති කන පැලෙන්න දෙසයි

    සම්පූර්ණ කතාව අහන්න ඕනි. කරුණාකරලා සහෝදරයෙක් link එක හොයලා දෙන්න
  14. xVOLDYx

    විදුලි ගාස්තු එලෙසම ගෙන යන්න මහජන අදහස් විමසයි.. -විදුලි ගාස්තු සංශෝධනය නොකිරිමට මහජන අදහස් විමසයි..

    බෑ කියලා බෑ ! + බෑ කියල මම නොගෙවා හිටියොත් කපලා ගියාම ඔයාද ගෙවන්නේ? + මම විතරක් නොගෙවා හිටියට වැඩක් තියේවි ද? + දැන් පඩියෙන් බිල් ගෙව්වාම කන්න ඉතිරි වෙන්නෙනෑ ! + ඇමැතිවරුන් බිල් නොගෙව්වාම කපන්නෙ නෑ අපිට විතරයි මේ ඔක්කොම ! + ආන්ඩුව පටවන ඔක්කොම අපි දරාගෙන ඉන්නෙ කොහොමද ? 👆 මේ දවස් වල...
  15. xVOLDYx

    🐀🤗 "NOSFERATU' විසින් මීයන්ට අපහාස කිරීම නිසා 'PETA' පරල වෙයි 🧛🤬

    බොරු සත්ව කරුණාව මුන්ගෙ. ගිය මාසේ ඡන්දෙට කිට්ටු දවසක ගෙදරක ඇතිකරපු Peanut කියල squirrel එකෙකුයි raccoon එකෙකුයි අල්ලගෙන ගිහින් මරපු එකට එක post එකක් දාලා නෑනෙ
  16. xVOLDYx

    චාමර සම්පත්ට මොළේ තියෙනවා ප්‍රලිමෙන්තු කතානායකට වඩා

    ජීවිතේට කතාකරනවා අහලා නැති චාමර සම්පත්ගෙ කතාවකුත් අහන්න වුණා 🤦‍♂️
  17. xVOLDYx

    හාල් වලට වඩා වී කල් තියා ගන්න පුළුවන් ද?

    බැරුව ඇති, ඒකනෙ සීයා ගියපු ගමන් හාල් හිඟයක් ආවේ. කුහක සීයයි 76 වසරක සාපෙයි ඉවරකරන්න නම් පුරන් කුඹුරු අස්වද්දලා™ අලුත් අස්වැන්න එනකන් ඉවසන්න වෙනවා.
  18. xVOLDYx

    ⭕තවත් බාර් පර්මිට් තුන්සීයක් දෙන්න හිටියේ..- රනිල්🙏

    මුක්තිය නැති සීයාට බොරු කියන්න දෙන්නෙ ඇයි, කවුරුත් නැද්ද මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්න?

    No contents