1. xVOLDYx

    fiber YouTube 7 (days)?

    ඕක මං දැනුවත්ව අවුරුදු 1.5 ට වඩා කල් ඉඳලා වෙන දෙයක්. ඒ කියන්නෙ bug එකක් නෙවෙයි feature එකක් කරගෙන. ඔය කාලෙ ඇතුලත SLT එකට මිලියන ගාණක් ලාබ වෙන්න ඇති, ගොඩක් අය bill එක බලන්නෙත් නෑ බැලුවත් එකින් එක මොනවාටද add වුණේ කියලා හොයනවා අඩුයිනෙ.
  2. xVOLDYx

    අගමැතිතුමිය.. හරි එහෙනම්

    අගමැතිතුමිය ගැන මෙහෙම post එකකුත් share වෙනවා, ඇත්තද දන්නෙ නෑ
  3. xVOLDYx

    fiber YouTube 7 (days)?

    ඕක දවස් 7 ඇතුලත deactivate කරත් bill එක එද්දි 2ක් එකතුවෙලා එන්න ඉඩ තියෙනවා. ඒ හින්දා add-ons දාගනිද්දි ඒවා දාගත්ත deactivate කරපු දවස් note කරගෙන ඉන්න
  4. xVOLDYx

    😍මෙතනින් මොන කෙල්ලද බදින්නේ

    Girl is Girl. Lesser, greater, middling… Makes no difference. The degree is arbitary. The definition’s blurred. If I’m to choose between one girl and another… I’d rather not choose at all.
  5. xVOLDYx

    https://logistics.dex.lk

    ඕක හරි. සමහර වෙලාවට deliver කරන්න බාරගන්න කෙනාට දවස ඇතුලට ගෙනත් දෙන්න බැරිවුණොත් බොරු update එකක් දානවා. එහෙම වුණොත් ළඟම තියෙන Daraz pickup point එකෙන් අහන්න. parcel නැතිවෙන වගේ ප්‍රශ්න නම් නෑ service එක හොඳයි
  6. xVOLDYx

    WIndows 10 Pro Key

    ඔච්චර වදවෙලා කොහෙවත් ඉන්න key වෙළෙන්දෙක්ට සල්ලි පූජ කරන්න ඕනි නෑනෙ ලේසියෙන් activate කරගන්න ක්‍රම තියෙද්දි. වංචාවක් කරන්න හිතෙන්නෙ නැත්නම් retail price එක ගෙවලා microsoft එකෙන් ගන්න ඕනි , එහෙම නැතුව ඔය gray market වල keys ගන්න එකෙන් වෙන්නෙ තමන්ව රවට්ටා ගැනීමක්
  7. xVOLDYx

    නිකමට හිතපන් ඉරාජ් වගේ උන් politics නොකර සින්දුවක් විතරක් කරන් හිටියනම්

    මෙවෙද්දිත් කරලා, ඒත් ගෝටාගෙ campaign එක බාරගත්ත හින්දා බැරිවෙන්න ඇති. නැත්නම් සල්ලි වලට අම්මා තාත්තා වුණත් විකුණන පුතෙක් ඔය
  8. xVOLDYx

    කිව්ව විදිහට විදුලි ගාස්තු අඩු නොකර ඇයි ජනතාවට පිටුපෑවේ? - '' මාස 06කින් අඩු වෙයි'' - ඇමති නලින්ද ජයතිස්ස

    සමහරවිට දෙපැත්තම balance කරන්න ඕනි හින්දා bonus එකෙනුත් බාගයක් දීලා, "CEB එකෙන් වැඩිකරන්න ඕනි කියද්දි අපි ජනතාව ගැන හිතලා අඩු කරා" කියලා unit එකකින් රුපියලක් විතර අඩු කරන්නත් ඉඩ තියෙනවා අද හෙටම , එතකොට ඡන්දෙ දුන්න හැමෝම සතුටින්
  9. xVOLDYx

    නිකමට හිතපන් ඉරාජ් වගේ උන් politics නොකර සින්දුවක් විතරක් කරන් හිටියනම්

    Iraj ට මොනවා තිබුණත් අවධානය නැත්නම් ජීවත් වෙන්න අමාරුයි, ඒක තමයි එයාගෙ විනෝදෙ සහ ආදායම් මාර්ගය. ඉතින් voice එකට වඩා video එකකින් viral වෙන්න පුලුවන් කියලා තේරුම් අරගෙන music videos හැදුවා. නිකන් video එකත් reach මදි වෙද්දි ලංකාවෙ අයට අමුතු දෙයක් වෙන scenes එකතු කරා. ඊටත් වඩා reach වැඩිකරන්න...
  10. xVOLDYx

    ට්‍රැක් ලන්තේ ආතල් චක්‍රය......

    පොඩි වැරදීමක්, reply එක update කරා
  11. xVOLDYx

    ට්‍රැක් ලන්තේ ආතල් චක්‍රය......

    මේ 192.168.o.21 සමාන්තර ලෝකෙක ඉන්න කෙනෙක් වෙන්න ඇති. ඒකේ හාල් ප්‍රශ්නෙ පටන් ගනිද්දිම එක පෑන් පාරෙන් විසඳන්න ඇති ජනාධිපතිතුමා
  12. xVOLDYx

    GSS වගේ Ai Training Garment ගැන Documentary එකක්

    මේකේ පැයට $1.5 හරි ගෙවලා තියෙනවා. GSS එකේ පැයට රු 90 ට වැඩ අරන් තියෙනවා pandemic එක කිට්ටුව 🤬 Singapore company එකෙන් project වලට USD වලින් ගෙවන්නෙ, ලංකාවෙ අතරමැද එවුන් ඒක අරගෙන USD එක වැඩිවෙන කාලේ ඒකේ ලාබෙත් අරගෙන company එකෙන් ඉල්ලන්නෙ නැති KPI වලට කොල්ලො කෙල්ලොන්ව මඩවලා දවසට පැය 10-12 OT...
  13. xVOLDYx

    ට්‍රැක් ලන්තේ ආතල් චක්‍රය......

    මේවා දැක්කාම සමහරුන්ට ගොඩක් කේන්ති යනවා. ඒ හින්දා පෙරවරුවෙ මේවා share කරන්න එපා 🙏
  14. xVOLDYx

    කථානායකගේ උපාධිය බොරුවක් නම් ඉල්ලා අස්විය යුතුයි.. නැතොත් නෙරපිය යුතුයි..- නිර්මාල්

    සහෝදරයෝ බොරු වංචා කරන අය නෙවෙයිනෙ. මෙහෙම වුණා වෙන්න බැරිද? :unsure: දේශබන්ධු තෙන්නකෝන් වගේ රංවලගෙ උප්පැන්නෙ තියෙන නම ආචාර්‍ය අශෝක රංවල වෙන්නැති.
  15. xVOLDYx

    සදුනිගේ කතාව - ශ්‍රී ලන්කා පොලිසිය

    දශක ගාණක් පීඩිත පන්තියෙ මානසිකත්වයෙන් හිටිය සහෝදරයොන්ට අනුරගෙ ආණ්ඩුව ආවාට පස්සෙ හැමදේම ලස්සනට creative විදියට පේන්න අරගෙන අප්පිරිය නැතිවුණ එකම කොච්චර වටිනවාද ❤️ මේ වගේ post කලින් දාලා තියෙනවා හැබැයි ලංකාවෙ අය පටන්ගන්න ගොඩක් කලින් ඉන්දියාවෙයි අනිත් රටවල පොලීසිවලත් creative විදියට post...
  16. xVOLDYx

    අසෝක රන්වල ප්‍රයිවෙට් වෙලා

    මං හිතන්නෙ ඕකට උත්තර දෙන්න වෙන එක නවත්තන්න දැන් ඇත්තටම උපාධි / සුදුසුකම් තියෙන අයට එහෙම නෑ කියලා කටකතා පතුරවන්න පටන් අරන් තියෙන්නෙ. එහෙම කරාම ඒවා බොරු කියලා ඔප්පු කරන්න පුලුවන්නෙ. ඊට පස්සෙ ඕවා ප්‍රශ්න කරන අයව මෝඩයෝ ගාණට දාලා පචනායකලා බේරෙනවා. ඉස්සර පාර්ලිමේන්තුවෙ හිටිය නූගත් මෝඩයොන්ට වඩා දැන්...

    No contents