මං දන්නෙ නෑ අනිත් රටවල කොහොමද කියලා (ලොකු වෙනසක් නැතුව ඇති). Counselor ලා , සමහර psychologist ලා කියන්නෙ කිසිම ප්‍ර්‍රයෝගික උපදෙසක් දෙන්න බැරි සිත නිවන කතා කියලා ගාණක් කඩාගන්න බලන් ඉන්න අය. ඔහොම වෙන්න එක හේතුවක් වෙන්න ඇති ලේසියෙන්ම course එකක් කරලා ඔය සුදුසුකම නමට හදාගන්න පුලුවන් එක. පොත්...