1. nipunahasanka

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    Plan එක අන්දලා තියෙන්නේ 1:1000 පරිමනෙට. ඕක Scan කරාලා හරි කොලේ මැනලා හරි එන දිග 1000න් ගුණ කරාම ඇත්ත බිමේ දිග පළල එනවා. ඕනේ නම අගලක් දෙකක් වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම ප්ලානක් අදිනකොට ඉඩම වටේ තියෙන විශේෂ ගස් එහෙම ලකුණු කරලා තියෙන්නේ. නුග මිල්ල ලුණු මිදෙල්ල ගොඩපර වගේ මායිම් ගස් අල්ලලා තමා මැනලා...
  2. nipunahasanka

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    sorry bro ඕක මම අතින් ඇඳපු ආදර්ශ එකක්. ඔකේ පාර සෙට් වෙන්නේ A2 ඉඩම උඩින් ඇවිල්ල A1 ඉඩමට, වැරදිලා A3 උඩින් අන්දලා තියෙන්නේ. හැම ඉඩමට පාර තියෙනවා.
  3. nipunahasanka

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    C හිමිකරුවන් තමාගේ මායිම් ලකුණු කරන්න ගිහිල්ල B කෙනා කියල ඔය ප්ලෑන් පිළිගන්න බෑ මැණුම් පිළිගන්නේ නෑ කියල. ඒ නිසා C අය රිට් එකක් දාල එකෙන් මායිම් ලකුණු කරන යන වැඩක් කරන්න පටන් අරගෙන. A1-A4 අයගේ ඒවත් එකම තැනකින් B අයගේ ඉඩමේ ගෑවෙනවා. එනමුත් B අය A හිමිකරුවන් සමග සුහදව ඉන්නවා ගැටළුවක් නෑ. නමුත්...
  4. nipunahasanka

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    අවුරුදු 10කට වැඩි කාලයක්. අපි පොඩි කාලේ ඉදලම ගියපු එකක්.
  5. nipunahasanka

    ඉඩමක මායිම් ලකුණු කරන්න

    පහත ආදර්ශ රුපයේ පෙනෙන්නේ බෙදුම් නඩුවක් අවසානයේ අධිකරණය විසින් බෙදා වෙනකොට අවසන් කරන ලද ඉඩමක ආදර්ශ සටහනකි. A1 සිට A4 දක්වා අනුයාතව ඇති බිම් කැබලි 4ම එකම පවුලක සහෝදර සහෝදැරියන් හට හට හිමිව ඇති අතර අනෙක්වා නඩු තීන්දුවේ පරිදි විදිහ පවුල් අතර බෙදී ඇත. රතු පාට රවුම් වලින් දක්වා ඇත්තේ බෙදුම් අවස්ථාවේ...
  6. nipunahasanka

    TVS Metro engine කෙස්

    ප්‍රශ්නේ අලුත් එන්ජින් ගන්න නැති එක. ගලවපු එන්ජින් වල තත්වය අපි දන්නේ නෑ. එයත් ඔහොම වෙලා ගලවපු එකක් නම්. වාහනේක නම් ඇන්ජින් තියන්න වුනාම no option කියල engine තියනවා වුණාට විකුනන්න තියෙන bike engine නම් සතේකට ශුවර් කරන්න එපා. රෝද 4 ක එන්ජිමක් අරන් ආමරුවේ වැටුණ එකෙකුත් ඉන්නවා බ්‍රෝ මම දන්නා. :(:(:(
  7. nipunahasanka

    TVS Metro engine කෙස්

    TVS Metro මෙන්න මේ parts වල මිල ගණන් කොහොමද? Bore Piston Compression Rings Oil Rings Timing Chain Timing Chain Guide Adjuster Bore Packing Bore Gascut intake and Exhaust Val Coil Pack side packing Clutch Packing Clutch Plates and Pressure Plates Oil Filer packing Kick Patel මෙන්න මේ බඩු...
  8. nipunahasanka

    TVS Bike Repair උදව්

    TVS Metro මෙන්න මේ parts වල මිල ගණන් කොහොමද? Bore Piston Compression Rings Oil Rings Timing Chain Timing Chain Guide Adjuster Bore Packing Bore Gascut intake and Exhaust Val Coil Pack side packing Clutch Packing Clutch Plates and Pressure Plates Oil Filer packing Kick Patel මෙන්න මේ බඩු...
  9. nipunahasanka

    The Finance එකෙන් ගනිපු ඉඩමක් ගැන උදව්වක්

    එයා ජිවතුන් අතර නෑ. එයාගේ ගෙදර අය කියන්නේ සේරම the finance එකට දුන්නලු ඒ සම්බන්ධ ලිපි ගොනු. The Finance එක මහබන්කුවෙන් තහනම් කලාට පස්සේ වහුවනේ. ඊයා බන්සවිය නම්. එක නිකන් බින් කොහොඹ වගේ. මම දන්නා කෙනෙක් ඉන්නවා. එයාගේ ඉඩමක් තියෙනවා හෙන commercial area එකක. පර්ච් 40/50 ක ඉඩමක්. පර්ච් එකක්...
  10. nipunahasanka

    The Finance එකෙන් ගනිපු ඉඩමක් ගැන උදව්වක්

    ඇත්ත බන්. survey dept එකෙන් කියනවා මේවා පුද්ගලික මැනුම් වලින් හදන්නේ ඒ නිසා ඒවා survey department වලට දාන්නේ නෑ කියල. රටේ තියෙන ඉඩම බෙදිච්ච විදිය රටේ ආයතනවලවත් ලියවෙන්නේ නැත්නම් වැඩක් තියේද? බෑන්ක් ලෝන් වලට අවුලක් නෑ. වටේම අය බෑන්ක් ලෝන් දැම්ම ගැටලුව නෑ. සින්නකර ඔප්පු නිසා බැංකුව okay ------...
  11. nipunahasanka

    The Finance එකෙන් ගනිපු ඉඩමක් ගැන උදව්වක්

    The Finance company එක දැන් වහලනේ. නමුත් ඒ කාලේ හොඳට ක්‍රියාත්මක වෙච්ච කාලේ එයාල නිතර නිතර land sales කළා. එහෙම සෙල් එකකින් ගත්ත ඉඩමක් තියෙනවා. ඒ බිම් කොටස් හිමියන් ළග master plan එකේ photo copy එකක් විතරයි තියෙන්නේ. තම තමන්ගේ lot plans නම් සමහරු ගාව තියෙනවා. ඒත් ඒවත් වෙනස් plan අංක වලින්...
  12. nipunahasanka

    සාමාන්‍යයෙන් හොඳ dongle එකක්...

    Router එකක් සෙට් නැද්ද?
  13. nipunahasanka

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    Daily වැඩ කරන්නේ නෑ මචං. මම නෙට්වර්කින් CCTV වගේ වැඩ කරනවා. ඒ වැඩ වලදී බිත්ති විදින්න වෙනවා කෙසින් ගහන්න එහෙම. එහෙම වැඩ වලදී පොඩි වැඩක් සෙට් වුනොත් එහෙම ගන්න එක පාඩුයි. වෙලාවකට මුළු වදේටම විදින්න තියෙන්නේ සිදුරු 10/12ක් වගේ. පෙරිදා finger print එකක් සෙට් කළා. කොන්ක්‍රීට් කණුවක. මගේ නොර්මල්...
  14. nipunahasanka

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    Branded ඒවා ගන්න අමාරුයි කිව්වේ එකනෙ බ්‍රෝ. Makita නම් ජිවිතේට එක පාරයි ගන්න ඕනේ. පරම්පරා දෙකක් වුණත් දුවයි පරිස්සමෙන් වැඩ කලොත්.
  15. nipunahasanka

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    රෙන්ට් තමා ගන්නේ. උන් දෙන්නෙත් මේ වගේ බඩු. අවුක්ල තියෙන්නේ දවස් දෙකට 3000. මුන් මැෂිමේ ගාන සති දෙකෙන් හොයනවනේ. දැන් රෙන්ට් වලටම සැහෙන ගානක් දීලා. පොඩි වැඩක් සෙට් වුණාම. රෙන්ට් කලාම ඉතුරු වෙන ගානක් නෑ බන්, අපිට. MEN එකට සාපේක්ෂව චාටර්ද නැත්නම් දෙකම Same ද යන්නේ? පාවිච්චි කරලා තියේද HUGO ඒවා...
  16. nipunahasanka

    Hammer Drill එකක් ගන්න උදව්වක් ඕනේ.

    HUGO Power tools use කරන අය ඉන්නවද? මෙන්න මේ Hugo 2-26 Hammer Drill එකක් ගන්න බැලුවේ. හොඳ නරක කියන්නකෝ. Branded ඒවා ගන්න අමාරුයි. Men එකෙත් මේකම තියෙනවා. හැබැයි මෙයාලගේ ඒකට වඩා ගාන අඩුයි වගේම කෑලි වැඩියෙන් ලැබෙනවා. මේ දෙකම Bocsh වගේ ඒවයි කොපි තමා.
  17. nipunahasanka

    Export Business එකක් පොඩියට පටන් ගන්න

    මට ලොකු ආසාවක් තියෙනවා පොඩියට export business එකක් පටන් ගන්න. මට කුළුබඩු වර්ග, විජලනය කරපූ කෑම වර්ග එහෙම හදන්න හැකියාව තියෙනවා. ඒවයි පැකේජින් පවා ලස්සනට කරන්න දන්නවා. නමුත් මට ගැටලුව තියෙන්නෙ ඕව ebay sell කරල වගේ කරන්න බැරි එක. මගේ යාලුවෙක් කරනවා විවිධ පලතුරු වර්ග එහෙම export කරනවා විවිධ කල්තබා...
  18. nipunahasanka

    පරණ පෝන් වලට Whatsapp සහ Youtube දාන්න විදියක්

    Yt packages වැඩ කරන්නෙ නෑ නේද එතකොට

    No contents