1. nipunahasanka

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    කාලයක් තිස්සේ ඕක තිබිල තියෙන්නේ ඔය කියන slab එක උඩ. දැන් ප්‍රේසර් මදි කියල අහන්නේ steel frame එක දාල උස්සන්න ටිකක්. ඕක extra toilet එකක් outdoor තියෙන.. ගස් නෑ බන්. වෙලා තියෙන්නේ ඉඩ කඩ ප්‍රශ්න අලුතෙන් හදන්න ගියත්. කණු උඩ ගැහුවත් කරන්න අමාරුයිනේ. ------ Post added on 1740512983
  2. nipunahasanka

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    මුදට 25km දුරයි මචං. ඩබල් net දාලා කොන්ක්‍රීට් එක ඩබල් කරන්න තික්නස් කොච්චර ඕනෙද? බිම ඉදල ගහන්න ඉඩක් නෑ දැන් තියෙන විදියට. ඉඩ ඇහිරිලා. කාලයක්ම තිබ්බේ ටෝයිලේට් එකේ උඩ අවුරුදු 25ක් පමණම. ------ Post added on 1740504882
  3. nipunahasanka

    වතුර ටැංකියක් සවි කරන්න structural උදව්වක් ඕනේ.

    පහල රූපේ පේනවා වගේ හැඩයක් තියෙන ටොයිලට් එකක ස්ලැබ් එක මත ඊලග රුපෙ තියෙනවා වගේ වතුර ටැංකි රදවනයක් තියන්න අවශ්‍ය වෙලා තියෙනවා. දැනටමත් මේක උඩ 500L tank එකක් තියල තියෙන්නේ. වතුර ප්‍රේසර් එක මදි සහ ගැටළු කීපයක් නිසා මේ තියෙන අඩි 6.5 උස මදි නිසා තව අඩි 7ක් පමණ උස්සන බලාපොරොත්තු වෙනවා. එකට තමා...
  4. nipunahasanka

    USD saving කරන්න ක්‍රමයක්

    NRFC කියන්නේ ලංකාවේ රෙසිඩන්ස් නොවන කෙනෙක්ට දෙන එකක්. අපිට නම් PFC
  5. nipunahasanka

    USD saving කරන්න ක්‍රමයක්

    Binance කෙල වුනොත්
  6. nipunahasanka

    USD saving කරන්න ක්‍රමයක්

    ඔව් ලොකු වාසියක් නෑ. නමුත් සමහර වෙලාවල් වලට වටිනාව. පහුගිය කාලේ dollar ගන්න ගිහින් 425න් ගත්ත වෙලාවල පවා තියෙනවා සර්වර් එකට ගෙවන්නත්
  7. nipunahasanka

    USD saving කරන්න ක්‍රමයක්

    බෑනේ. ඒකට මුලින් ටිකක් ලොකු ගානක් දාන්න ඕනේ. මම බලන්නේ මාසෙට අතට එන පොඩි පොඩි ගණන් convert කරලා තියාගන්න.
  8. nipunahasanka

    Electric Bike ෆිනෑන්ස් පහසුකම්

    දැනට භාවිතා කරන 2018 ලියාපදිංචි කල 800W විදුලි යතුරු පැදියක ලියාපදිංචි සහතිකය උගසට තබා ණයක් ලබා ගන්න පුළුවන් (1.50 වගේ) ෆිනෑන්ස් කම්පැනි මොනවද?
  9. nipunahasanka

    USD saving කරන්න ක්‍රමයක්

    සාමාන්‍ය ශ්‍රී ලාංකික පුරවැසියෙක් ලෙස USD ටිකක් තැන්පත් කරලා තියන්න පුළුවන් ක්‍රමයක් කියන්නකෝ. කලින් නම් කිව්වා USDT අරන් Binance එකේ තියන්න කියල. නමුත් දැන් ඒක ගැන විස්වයසක් නැනේ. Paypal වගේ USD තැන්පත් කරන්න පුළුවන් විශ්වාස තැනක් නැද්ද? (Paypal ලංකාවේ send ඔන්ලිනේ) එහෙම නැත්නම් ඔන්ලයින්...
  10. nipunahasanka

    වාස්තු විජ්ජා පිළිගන්නවද?

    ඕක නම් ප්ලෑන් අදින යාලුවෙකුත් කිව්වා.වූ නම් කිව්වේ ළිඳ ඊසාන දාන්න එකෙන් හුලං කාලෙට සිසිලස එනවා කියල. කුස්සිය අනිත් පැත්තේ ගාන්න කිව්වා දුම එලියට යනවා රස්නේ අයින් වෙනවා කියල. ඉතින් හැබැයි කුස්සිය ඊසාන හැදුවොත් අවුරුදු 30 ට වැඩි අයට කකුල් වල දණහිස් වල ලෙඩ එනවලු. :ROFLMAO: ඔප්පු කරන්න ක්‍රම දන්නේ...
  11. nipunahasanka

    වාස්තු විජ්ජා පිළිගන්නවද?

    වාස්තු විජ්ජාවද මොකක්ද එක පිළිගන්නවද? ගෙදරක කාමරේක ඇතුල් වීමක් තියෙනවා. එකෙන් උළුවස්සක් දොරක් මොකුත් තියල නෑ. open තියෙන්නේ. ඇහුවම කියනවා ඒකට දොරක් දැම්මොත් අපලයිලු. මම කිව්වා ඉතින් ඒ එහෙනම් ඔයාල කියන ලි දොර උලුවසු නේද කියල. මම කිව්වා එහෙනම් ඕකට ඇලුමිනියම් බොක්ස් බාර් වලින් ෆ්‍රේම් එකක් දාල...
  12. nipunahasanka

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    WHT ඉල්ලුවම FD වලට දුන්නා. හැබැයි saving account වල ඒවා නම් නෑ. ඒවා උන් කපාගෙන තියෙනවනේ. උන් හරියට දෙන්න උංන්දුවකුත් නෑ වගේ. WHT claim කරන්නේ කොහොමද? ලක්ෂ 12 ට වඩා අඩු නම් ඒ සල්ලි ආපස්සට ගන්න පුලුවන්ද?
  13. nipunahasanka

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    මම follow කලේ විරාජ් ගේ වීඩියෝ ටික TAX ADVISOR එකේ. එකේ කියන්නේ act එකේ තියේ කියල වරලත් කෙනෙක්ට කියලයි Business account එක හදාගන්න ඕනේ කියල. අනෙක මට පොඩ්ඩක් කියන්නකෝ WHT වලට certificate එක ගත්ත FD එකේ. Saving acc වලත් ඕනේ කියන්නේ ඇත්තද? රුපියල 2 ආපුවට? අනෙක WHT වල Claim amount එකක් දන්නා ඕනෙද...
  14. nipunahasanka

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    22/23 ට return එක issue කරලා බන්. ඒක දන්නාලු. සිරාවට බන්. අම්මත් senior citizen කෙනෙක්. online දාන්න තියා PC එකක් use කරන්න දන්නෙත් නෑ. මම කිව්වොත් lap එකේ lid එක වාහන වැඩ PC එක button එකෙන් shutdown active කරන විතරයි අම්ම කරන්න දන්නේ. අනෙක දැන් ඒ මිනිස්සුන්ට ඕව පුළුවන් උනත් ගන්වන්න අමාරුයි...
  15. nipunahasanka

    පානදුර පිංවත්ත පොලීසිය ලඟ

    සාමාන්‍ය ප්‍රමාණයකට කැපුවොත් කිලෝ එකෙන් 18/20 පුළුවන්
  16. nipunahasanka

    Pickme Uber - Airport Pickup

    මචං කැබ් එකක් දාගන්න ඒක ලාබයි. මහරගමට නම්. පික්මි uber වල නීති වගයක් අලුත් කරලා මටත් msg ආව driver app එකට. බලන්න උනේ නෑ. uber නම් අලුත් අයට airport pickup hire ගන්න දෙන්නේ නෑ uber එකෙන්ම. PICK ME නම් දන්නා තරමින් එහෙම කෙස් එකක් නෑ. හොරාට පිකප් කරනවා නම් ඕනේ නම් PICKME නොකියා පිකප් එකක්...
  17. nipunahasanka

    දේශීය ආදායම් එකේ TAX Return එක දාන්න.

    කවුරුත් දන්නවා දැන් ඇති නැති හැම එකාටම IRD එකෙන් IIT register කරලා නම් 1.2MN annual income එකක් නැතත් TAX return එකක් දාන්න කියල කියනවා. ඉතින් ප්‍රශ්නය මේකයි. මගේ මවගේ නමට BR එකක් තියෙනවා. ඒ නිවසේ පවත්වාගෙන යන පොඩි grinding mills එකක් සඳහා. ඉතින් ඕකෙන් එන ආදායම පොඩි එකක්. එකේ අවුරුදු 10ක් එකතු...
  18. nipunahasanka

    Pickme Uber - Airport Pickup

    දකුණු පළාතට නම් එන්නේ මගේ Every VAN එකක් තියෙනවා, මම Airport pickup ගේන්නේ මාතරට සහන මිලකට. කැමති නම් msg එකක් දාන්න.
  19. nipunahasanka

    TAX Nil Return 👇

    මම අද IRD Call කළා. උන් කියනවා annual income එක 1.2 මිලියන් නැතත් තමන්ගේ නමට BR එකක් තියේ නම් අනිවාර්යෙන් return එක දන්නා ඕනේ. ඒක NIL RETURN එකකින් දාන්න බෑ කියල.
  20. nipunahasanka

    වවල ආදායමක් ගන්න...?

    කාගේද බන් ගාල්ලේ ඉඩම? මගේ නම් ගාල්ලේ ඉඩමක් නෑ ඔප්පු නැති. මම මේ වවන්න අහන එක නම් වගාව සඳහා ඉඩම් ආඥාපනතෙන් දීපු හිමිකම් බලපත්‍ර හිමි නිත්‍යානු කුල ඉඩමක්. සින්නක්කර ඔප්පු විතරයි නැත්තේ. ඒකත් ඉල්ලුම් කරලා තියෙන්නේ අදාළ ඉඩමගේ වටිනාකම රජයට ගෙවල. ජනාධිපතිවරණය එක්ක මිනින්දෝරු සේවා හිඟ වැටුප් ගැටළුවක්...

    No contents