පිස්සුද බන්. මම අඩුම තරමේ වෙන එකෙක් එක්ක කියන්න යන්නේවත් නෑ මට degree එකක් තියේ කියල. මට අහුවෙන ඕනේ වැඩක් කරන එකෙක් මම e බයික් රෙපයාර් කරනවා. PC රෙපයාර් කරනාවා. CCTV installation කරනවා, Network අදින්න යනවා, Attendance system install කරනවා, Solar system setup කරනවා. Degree එක ලොකු කරගත්ත එවුන්...