වෙඩින් ප්ලෑන් කරනකොට කෙල්ලයි කොල්ලයි අතර
◄ ඇදුම් ►
කෙල්ල—''සාරියක් අදිනවද,එක්කෝ කැන්ඩියන්,ගොයින්අවේත් අදින්නම ඕනේ,දෙවනි දවස ඉන්දියන් විදිහටද නැත්නම් ඩ්‍රෙස් එකක් අදිනවද,චෝලි එහෙකුත් ලස්සනට තියෙයි,බ්රයිඩ්ස්මෙඩ්ලටත් හොද පාටක් ගන්න ඕනේ, මට හිතා ගන්න බෑ මොනවා අදින්නද කියලා...''
කොල්ලා—''මොකක්...