මහිංද හිටියා නං

chootid

Member
Jun 4, 2013
178
84
0
මහිංද හිටියා නං

මහින්දට මීටිං කොරන්න හයිඩ් පිටිය දුන්නා ,
කරන්ට එක කැපුවද ? න්හෑ
පාරවල් වැහුවද ? න්හැ
කබ්බො දාලා තොවිල් නැටුවද ? න්හැ
පොලිසිය දාලා කදුළු ගැස් ගැහුවද ? න්හැ
මාද්‍ය ආයතන වලට ආවරනය කරන්න බාදා කරාද ? න්හැ
නාමල් බෙබිව හිරෙ දැම්මද ? න්හැ (පස්සෙ දාන එක වෙනම දෙයක්)
කොටිම්ම කිවොත් අඹමල් රෙනුවකවත් හිරිහැරයක් උනෙ න්හැ !
හැබැයි මහින්ද අද පුට්වෙ හිටියෙනං , ඔය ටිකෙ අනිත් පැත්ත.
ඔන්න ඔකටයි "වෙනස" කියන්නෙ මහත්තයො....
ඔබට සතුටුයිද දැං smile emoticon
දේශ් '
 

doonga

Well-known member
  • Nov 16, 2008
    1,226
    73
    48
    ඒ කාලේ (වඳුරඹ)

    80210_08%202.jpg
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,285
    113
    Malabe
    ආපු සෙනග දැකලා රෙන්න පුකේ ගූත් නැති එකෙක් ත්‍රෙඩ් එකක් දාලා.


    :lol::lol::lol::lol:
    ​
    :yes::yes::yes: ලොල් unp ගොබ්බයො ඉරිසියාවෙ පුපුරනව.:lol::lol::lol:
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    අනේ යකෝ .. අපු සෙනග දැකල පාන්ඩුව බය වෙලා
    මුකුත් කර ගන්න බැරිව හිටියේ පාන්ඩුව




    ඕකව ගිනිතියලා මදි.

    ​


    මහින්ද හිටියා නං දැන් ලංකාව රාජපක්ශ ත්‍රස්තවාදෙං තමා රට බේරාගන්ට වෙන්නේ..වෙලාවට ගොබ්බයා තොලොංචි උනේ
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ආපු සෙනග දැකලා රෙන්න පුකේ ගූත් නැති එකෙක් ත්‍රෙඩ් එකක් දාලා.


    :lol::lol::lol::lol:
    ​

    සෙනග නං ඉන්නවා බිජ්ජෝ.. නුගේගොඩ එකට ඔයිට වඩා සෙනග හිටියා ගොබ්බයෝ..ඒත් මහින්ද පරාදයි.. මේක ඒ රැලියට වඩා අඩුයි.. එහෙම බැලුවොත් ඊලග එක ඇපත් නෑ
     

    Diimuthu

    Member
    Oct 7, 2009
    368
    16
    0
    Mattegoda
    සෙනග නං ඉන්නවා බිජ්ජෝ.. නුගේගොඩ එකට ඔයිට වඩා සෙනග හිටියා ගොබ්බයෝ..ඒත් මහින්ද පරාදයි.. මේක ඒ රැලියට වඩා අඩුයි.. එහෙම බැලුවොත් ඊලග එක ඇපත් නෑ

    will see puthe :cool:
     

    ȜMA X

    Well-known member
  • Jan 25, 2012
    5,111
    1,341
    113
    Hamilton, NZ
    ගු එන් පී හාල් කැලී දෙක තුනක් ඉන්නවා නේහේ තාම මේකේ. :lol:
     

    chootid

    Member
    Jun 4, 2013
    178
    84
    0
    ȜMA X;19874398 said:
    ගු එන් පී හාල් කැලී දෙක තුනක් ඉන්නවා නේහේ තාම මේකේ. :lol:

    පල මල් පොන්ස්..තෝ අර වැටි වැටි ඇවිදින ගොම්මං පිල වගේ බබ්බුත් ටයිප් එකෙක් නෙහ්.. උනුත් ඉන්ඩ ඕනි ඉතින්