මචන්ලා මගේ සැම්සුන්ග් ටැබ් එකේ චාජ් වෙන්නේ නෑ. මට හිතෙන්නේ චාජිං පින් එක වැඩ නෑ කියලා.මම මේක දාගන්න හොඳ තැනක් කොලඹ කොහෙද තියෙන්නේ.. සාමානය ෆෝන් රෙපෙයා කරන තැන් වලින් උනත් වැඩේ කරගන්න පුලුවන්ද..පොඩ්ඩක් කස්ටිය විස්තර කියනවද