මචංලා E- Bay එකෙන් digital cameraවක් ගෙන්නනකොට ලංකාවෙදි කොච්චර % එකක් බදු වදිනවද...?
උදාහරණයකට රු10000/-ක වගේ කැම් එකකට කියක් වගේ බදු විදියට ගෙවන්න වෙයිද..?
දන්න එකෙක් කියපල්ලා .පින් + රෙප් ++++
උදාහරණයකට රු10000/-ක වගේ කැම් එකකට කියක් වගේ බදු විදියට ගෙවන්න වෙයිද..?
දන්න එකෙක් කියපල්ලා .පින් + රෙප් ++++