අනේ මන්දා බන් ලන්කාවේ වාහන මාකට් එකනම්..අද මම දන්න අයියා කෙනෙක් 2003 ඇලියොන් 240 එකක් අරන් තිබ්බා ලක්ශ 36කට...මම ඇහුවම කිවුවා 34ත් 37ත් අතර යනවලු..මේ පරන වාහන ලොකු ගනන් දීලා ගන්නවා මිනිස්සු.මොකද ලන්කාවේ ලක්ශ 35න් අඩුව වාහන කියන්න වාහන නැනේ බන් අලුතෙන් ගන්න.ඔය wagonr එක මමනම් ආස නැ..මාත් ගන්න...