අමතර ආදායමකට උදවුවක් ඕනි
යාලුවනේ ..උදවුවක් බලාපොරොත්තුවෙන් නූල ලිවුවේ..ජෝක් එකකට ගන්නෙ නැතුව අවන්කවම උදවුවක් කරයි කියලා හිතනවා.
මට ආදායම් එන්නේ මගේ පොල් වත්තෙන්..මාස දෙකකට සැරයක් පොල් කඩන්නේ.වාහනේ නඩත්තු කරගෙන.ගමනක් බිමනක් ගිහින්.කාටවත් නය නොවී ජීවත් වෙන්න ආදායමක් ඒකෙන් එනවා.තව ඉතින් අමතර ඔය...