මම අහලා තියනවා හදිස්සියකදි airbus වලට වඩා boeing කන්ට්‍රෝල් පහසුයි කියලා manual තියන නිසා.මතකද අර airfrance flight එකක් අත්ලන්තික් සාගරයට කඩන් වැටුනෙ..(airbus A330) සිස්ටම් කචල් එකක් ඇවිල්ලනේ.speed sensor එකේ අවුලක් නිසා ඒකේ අයිස් බැදිලා සිස්ටම් කචල් වෙලා..මම අහගෙන හිටියා manual control තිබ්බනම්...