1. smith500

    අලුත්ම Honda civic 2017 කාර් එක ගැන කයියක්..

    mama dekke nane bn..indra eke page eka mamath like karala thiyenne..ungenam thibbe na bn
  2. smith500

    2500000 Car???

    ඔය ගානට ගන්න පුලුවන් හොද ඒවා නැ බන්..japan used එකක් තමයි ගන්න වෙන්නේ..
  3. smith500

    අලුත්ම Honda civic 2017 කාර් එක ගැන කයියක්..

    අලුත්ම Honda civic 2017 කාර් එක ගැන කයියක්.. මචන්ලාස්..අන්න දැන් ඉක්මන් එකේ එහෙම ඇඩ් ගොඩක් යනවා Honda civic 2017 1000cc කාර් එක විකුනන්න ..ගොඩක් සේල් කාරයෝ දැන් භාන්ඩේ ගේනවා..මම ඔය ගැන කලිනුත් ත්‍රෙඩ් එකක් දැම්මා..ගොඩක් යාලුවෝ අදහස් කියලා තිබ්බා..රෙප් දීලා තිබ්බා ගොඩක් අය මේ වාහනේ ගැන...
  4. smith500

    Phone නම් ඉතින් Radical78 තමයි...!!!

    මම මේ ත්‍රේඩ් එක දාපු එකාට කිවිවේ බන්.උබට නෙමෙයි..උබ මොකටද ඒ තොප්පිය දාගත්තේ..:lol::lol::lol:උබ කියපු එකක් අරන් මම මුකුත් කියලා නැනේ බන්.
  5. smith500

    Phone නම් ඉතින් Radical78 තමයි...!!!

    නිකම් මාකටින් පාරවල් දෙන්නේ නැතුව හිටහන් බන්.එලකිරියේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි.ඒකරලා බොරුවට කැගහනවා රෙප් කපනවා කියලා..mobile phone විකුනන කඩවල්වල හොර කරනවා කියන එක එක පාරක්.දෙපාරක් නෙමෙයි ගොඩක් වතාවක් එලකිරියේම අයට වෙච්ච සිද්දි වලින් ඔප්පු වෙලයි තියෙන්නේ.උබ කියන්නේ authorized agent ගෙන්නලා විකුනන ගානට...
  6. smith500

    Wagon R FX

    මටනම් තේරෙන විදියට කදු අදිනවා..නමුත් අමාරුවෙන්..
  7. smith500

    කාර් එකක් ගන්න උදව් - අවංකවම

    අනේ මන්දා බන්..ඔය කාර් ගත්තම උබට හිතෙයි බයික් එක පැද්දනම් හොදයි කියලා..ලක්ශ පහක් ලීස් කරා කියන්නේ ගෙවලා ඉවර වෙද්දි ලක්ශ හතක් හත හමාරක් වෙනවා.අනික ඉන්සුවරන්ස් එකත් අවුරුද්දට විසිපන්දාහක්වත් ගෙවන්න එපැයි..මොනවා උනත් ගන්නවනම් පාවිච්චි කරලා පට්ට ගහපුවා නම් ගන්න එපා..අනිවා ලෙඩ එනවා.එතකොට තව...
  8. smith500

    ලැම්බොගිනීයෙන් පස්සේ ෆෙරාරි

    ඔය විදියට flight එකේ cargo වලින් කාර් එකක් ගේන්න ගොඩක් සල්ලි යනවා ඇති නේද..නැව්වලනේ ගොඩක් ගේන්නේ..මේ දෙවිදියට ගේන එකේ වෙනස මොකද්ද ..
  9. smith500

    Social Anxiety HELP!!

    මෙතනම තියනවා හේතුව..මුන්ගේ ගෙදර පකයලා ටිකම තමයි මේ කොල්ලව මේ තත්වෙට අරන් තියෙන්නේ..දැන් බොරුවට දොස්තරලා හොයනවා.
  10. smith500

    ශ්‍රී ලන්කන් ගුවන් සේවය සුදු හම තිබූ 50කට සු&#

    මමන්ම් ආයේ ජීවිතේට යන්නේ නැ ඔය කාලකණ්ණි ගුවන් සේවේ.මම ලගදිත් ගියා ඕකේ.ජර බර ගානවා flight එක runway එකේ යද්දී.සීට් ගොඩක් ඉරිලා.ඒ මදිවට ලග හිටපු සුද්දට කැම කන්න දිගඇරගන්න tray එක නැ ඉස්සරහ සීට් එකේ.යන්නේ කොහෙද පෙන්නන්නේ නැ ..moving map එක වැඩ නැ ..දැන් ඕකේ ලස්සන කෙල්ලෝ එහෙම නැ එයා හොස්ටස්ලා.ඔක්කොම...
  11. smith500

    Wagon R parts රත්තරංද බන්

    අපේ පරන කාර් වලට(nissan fb15)පදුරකට පයින් ගැහුවත් පාර්ට්ස් විසි වෙනවා.හම්බයෝ එහෙම අඩුවට දෙන්න ගෙනත් තියාගෙනමයි ඉන්නේ.එන්න මාතියා...කියනවා යාර්ඩ් ඉස්සරහින් යද්දි.පිටිපස්සේ ඩිකි දොර අටදාස් ගානක්..:lol::lol::lol: ඔය නිසාන් ..ටොයෝටා වගේ 2000න් පස්සේ නිශ්පාදිත පරන ලොකු කාර් තියන වුන්.ඒවා විකුනලා...
  12. smith500

    නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

    මේ thread එක දාපු AA60 මිට දවස් දෙකකට කලින් accident වෙලා මැරුණා..:(
  13. smith500

    සමාජෙට බයද ?_social_phobia

    මුලු thread එකම කියෙවුවා...මේ සම්බන්ධයෙන් ස්මිත් අයියටත් අත්දැකීම් බහුලයි.. මුලින්ම ගමු මෙහෙම..මේකේ දෙපැත්තක් තියනවා සමහර භීතිකාවල් තියනවා ඒක අපි හිතන ක්‍රමේ වෙනස් කරාම හරියනවා.සමහර කල් පවතින ඒවා තියනවා තමන්ට පාලනය කරගන්න අමාරු .උදාහරණයක් විදියට එකපාරක් මට උනක් හැදිලා ගෙවල් ලග දොස්තර කෙනෙක්...
  14. smith500

    මිල අඩුවෙච්ච මේ සුපිරි වාහනේ ගනිල්ලකෝ..

    ලන්කාවේ මිනිස්සු ගොඩක් සම්ප්‍රදායික මත වලින් මිදෙන්න හොරයි.බලන්න මේ හොන්ඩා කාර් එක හොද නැ.ගන්න ගානට පාඩුයි කියන්නත් අය ඉන්නවා.මමනම් අහලා නැ හොන්ඩා සිවික් කවදාවත් පාවිච්චි කරලා විකුනන්න අමාරුයි කියලා.අනික හොන්ඩා සිවික් කියන්නේ වෙනම ෆැශන් එකක්.ඔය අවුඩි.bmw වගේ ඒවට ලන්කාවේ පාර්ට්ස් ගනන් වැඩි කතන්දර...
  15. smith500

    නකල්ස් කදු අතර පැරණි හුලන්කපොල්ලේ බංගලාව

    මේ කතාව සම්පූර්ණයෙන්ම සත්‍යයක් කියන්න අමාරුයි.නමුත් මීට සමාන අද්භූත සිදුවීම් වෙන්න පුලුවන්..සැබැ ජීවිතේ.මම කියන්නම් මට වෙච්ච සිදුවීමක්.ඒක හොල්මන් එකක්නම් නෙමෙයි.නමුත් අද්භූත එකක්. මම පොඩි කාලේ අපේ අප්පච්චි එන්ගලන්තේ ශිෂ්‍යත්වයකට ගිහින් ඉද්දි එහෙදි හදිසියේ අන්ශභාග රෝගයට ගොදුරු උනා.මමත් පොඩි...
  16. smith500

    මෙන්න අද උදේ අහුවෙලා තියන බඩු..

    බිස්නස් එකක් කරන එකනම් හොදයි මචන්..නමුත් මේවා ගොඩක් refurbished ..ඒකනේ අවුල..ඕවා brandnew කියලා විකුනනවා
  17. smith500

    මෙන්න අද උදේ අහුවෙලා තියන බඩු..

    මෙන්න අද උදේ අහුවෙලා තියන බඩු.. මෙන්න යකෝ phone 2000ක් එක්ක අහුවෙලා..මේවනේ යකෝ අපිට විකුනන්නේ... Three Lankans nabbed with 2,000 mobile phones at BIA 2017-12-19 14:34:02 Three Sri Lankans had been arrested this morning with 2,000 mobile phones at the Bandaranaike International Airport (BIA)...

    No contents