1. D

    ගෙයක් හදන්න ඉඩමක්

    ගෙයක් හදන්න ඉඩමක් යාලුවනේ පොඩියට ගෙයක් හදාගන්න ඉඩමක් අරගන්න බැංකු ලෝන් එකක් දාගන්න හොදම විදියක් කියන්නකෝ. කොයි බැංකුවද හොද මොනවද ඔීන ලිය කියවිලි කියල දන්න අය කියන්නකෝ. ලොකු උදවුවක් :confused: :confused: :confused:
  2. D

    No Brothes No Sisters !

    හැමෝම ආදරෙයි කන්න දේවල්ද අරවද මෙිවද ඉල්ලපු ගමන් හමිබ වෙනව. :rofl::rofl::rofl: ඒත් පාලුයි ජීවිතේම. අයිය අක්ක නංගි මල්ලි ඹක්කොමලගේ ආදරේ දෙන්න පුලුවන් කෙනෙක් බදින්න හොයාගන්න වෙන්නෙ පාලුව මකාගන්න. කොම්පියුටර් එක නැත්තං මෙලහකටත් මැරිල. :lol::lol::lol: කාගෙවත් බලපෑමක් නැති හින්ද තනි තීරණ අරන් වැරදුන...
  3. D

    අරින්න අමාරැයි!!!

    මෙන්න මෙීක මොඩිල් එක. සද්දෙ එන්නේ දොරේ තියෙන රබර් බීඩින් එකේ මුල්ලකින්. http://www.singersl.lk/products/index.asp?pcode=SIN_GEO-182S&PC=refrigerators
  4. D

    අරින්න අමාරැයි!!!

    දොර හොඳට වැහිලා සීල් වෙනවා. වෙන කිසිම දේක අවුලක් නෑ. දොර ඇලිල වගේ වෙනව වැහුවට පස්සෙ. තදින් අදින්න ඔින දොර අරින්න. සමහර වෙලාවට තනි අතින් දොර අරින්න බැරි තරමට තද වෙනවා. දොර ඇරියට පස්සෙ සාමාන්‍ය විදියට move කරල වහන්න පුලුවන්. ටෙක්නිකල් උන් නිවාඩු අවුරැදු නිසා. හෙල්ප් එකට ඉන්නෙ එලකිරිය විතරයි උන්ගෙ...
  5. D

    අරින්න අමාරැයි!!!

    අරින්න අමාරැයි!!! අලුතෙන් ගත්ත සිංගර් ශිතකරණයේ දොර වැහුවට පස්සේ ෂූ!!!!! සද්දයක් එනවා දොරේ තියෙන බීඩින් එකෙන් තත්පර 3ක් 4ක් යනකල්. දොර අරින්නත් ගොඩක් අමාරැයි. මෙික සාමාන්‍ය දෙයක්ද? :confused::confused::confused:
  6. D

    මගෙ හතර කේන්දරය පාලු වෙලාලු. මොකද කරන්නේ.

    මගෙ හතර කේන්දරය පාලු වෙලාලු. මොකද කරන්නේ. :confused::confused::confused:
  7. D

    කොලෙස්‌ටරෝල් පරීක්ෂාව

    කොලෙස්‌ටරෝල් පරීක්ෂාව යාලුවනේ කොලෙස්‌ටරෝල් පරීක්ෂාවකට කීයක් විතර යනවද. දන්න කෙනෙක් කියන්න.
  8. D

    පොරොන්දමි ගැලපීම

    හැමෝටම ස්තූතියි. මෙී සොප්ටිවෙයා එක මම ගාව තියෙනව. 32 බිටි වින්ඩෝස් 7 වල වැඩ. ඔින කෙනෙක්ට දෙන්නමි. දීර්ඝ පොරොන්දම ගැන ලොකු විස්තර එලකිරි එකෙන්ම මම දැක්ක. ඒත් මෙතන ඒක ගැලපෙන්නෙ නැති එක අවුලක් නේද
  9. D

    පොරොන්දමි ගැලපීම

    පොරොන්දමි ගැලපීම මෙිකෙ තියෙන දේවල් පැහැදිලි කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද. මම දන්න විදියට අත්‍යවශ්‍ය දේවල් ටික ගැලපෙන් නෑ වගේ. වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න.:shocked::shocked::shocked:
  10. D

    booking.com job oppertunity for Sri Lankans

    https://workingatbooking.com/vacancies/account-manager-hotels-singhalese-speaker/
  11. D

    Drinking ? ( Post Your Picture Here )

    :lol::lol::lol::lol::lol::lol:
  12. D

    Web Hosting

    http://www.arvixe.com
  13. D

    SL OLD HITS ADD HERE II

    මෙන්න මේකෙත් තියෙනව https://www.facebook.com/freeDownloadSinhalaMP3
  14. D

    උබල කැමතිද ආබාධිත කෙල්ලෙක්ව බඳින්න?

    මචං උඔට ‍හොදට සල්ලි ති‍යෙනවනමි අවුලක් නෑ
  15. D

    Still confused between Sampath and Commercial

    Letters one ne. ubage mobile number eka debit card ekata map karanna keyala card center ekata online banking web ekenma msg karanam wede goda. eta passe debit card eka ATM ekata dala balance eka balala active karaganna. eta passe everything is ok. Then your debit card is ready for online...
  16. D

    Still confused between Sampath and Commercial

    බය නැතුව කොමර්ෂල් එකවුන්ටි එකක් ඔිපන් කරපන් මමත් පාවිචිචි කරන්නෙ කොමර්ෂල් ඔන්ලයින් පේමන්ට් කිසි අවුලක් නෑ ඩෙබිටි කාඩි එකෙන්ම කරන්න පුලුවන් ඔන්ලයින් බෑන්කින් වෙබි සයිටි එකත් දැන් අලුත් කරල තියෙන්නෙ ගොඩක් පහසුකමි දැන් ඒකෙ තියෙනවා බිල් පේමන්ටි ස්තිර තැමිපත් ගෙදර ඉදන්ම කරන්න පුලුවන්
  17. D

    මාමගෙ දුව

    :no::no::no:

    No contents