අරින්න අමාරැයි!!!

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    අරින්න අමාරැයි!!!

    අලුතෙන් ගත්ත සිංගර් ශිතකරණයේ දොර වැහුවට පස්සේ ෂූ!!!!! සද්දයක් එනවා දොරේ තියෙන බීඩින් එකෙන් තත්පර 3ක් 4ක් යනකල්. දොර අරින්නත් ගොඩක් අමාරැයි. මෙික සාමාන්‍ය දෙයක්ද? :confused::confused::confused:
     
    Last edited:

    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    dora nam adjust karanna puluwan neda ara frame ekata connect wena thana thiana ana walin.
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දොර අරින්න අමාරුයි කියන එකෙන් අදහස් කරන්නේ දොර හොඳට වැහිලා සීල් වෙනවා කියන එකටද නැත්තම් දොර හිරයි කියන එකටද
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,887
    40,658
    113
    මුල් කාලේ ටිකක් තදයි. ඇරගන්න බැරි තරමට තදයි නම් ලිහිසි තෙල් ස්වල්පයක් වටේ ගාලා බලපන් :dull::dull:
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    දොර අරින්න අමාරුයි කියන එකෙන් අදහස් කරන්නේ දොර හොඳට වැහිලා සීල් වෙනවා කියන එකටද නැත්තම් දොර හිරයි කියන එකටද

    දොර හොඳට වැහිලා සීල් වෙනවා. වෙන කිසිම දේක අවුලක් නෑ. දොර ඇලිල වගේ වෙනව වැහුවට පස්සෙ. තදින් අදින්න ඔින දොර අරින්න. සමහර වෙලාවට තනි අතින් දොර අරින්න බැරි තරමට තද වෙනවා. දොර ඇරියට පස්සෙ සාමාන්‍ය විදියට move කරල වහන්න පුලුවන්. ටෙක්නිකල් උන් නිවාඩු අවුරැදු නිසා. හෙල්ප් එකට ඉන්නෙ එලකිරිය විතරයි උන්ගෙ නිවාඩු ඉවර වෙනකල්. :):)
     
    Last edited:

    ravindaj

    Well-known member
  • Sep 1, 2014
    1,408
    132
    83
    උඹ වැඩි කැටයම් දාන්න යන්නේ නැතිව සිංගර් එකේ එවුන් එනකන් ඉන්න.
    නැත්නම් වොරන්ටි කෙලවෙයි.
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    දොර හොඳට වැහිලා සීල් වෙනවා. වෙන කිසිම දේක අවුලක් නෑ. දොර ඇලිල වගේ වෙනව වැහුවට පස්සෙ. තදින් අදින්න ඔින දොර අරින්න. සමහර වෙලාවට තනි අතින් දොර අරින්න බැරි තරමට තද වෙනවා. දොර ඇරියට පස්සෙ සාමාන්‍ය විදියට move කරල වහන්න පුලුවන්. ටෙක්නිකල් උන් නිවාඩු අවුරැදු නිසා. හෙල්ප් එකට ඉන්නෙ එලකිරිය විතරයි උන්ගෙ නිවාඩු ඉවර වෙනකල්. :):)

    ෂෝ රූම් එකේ තිබ්බ එකක දොර අරිද්දී නිකන් බටර් වගේ ඇරෙනවා වැහෙනවා වගේ දැනුන නිසා " සිසිල් "එකක් ගත්තා. උඹට එහෙම එකක් තේරුනේ නැද්ද? නිකන් තියෙද්දී දොර සීල් වෙන ගතිය අඩුයි කියලා :eek:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,514
    113
    Inside Your Laptop ;)
    සිංගර් ෆ්‍රිජ් නම් කතා කරන්න එපා..... මගේ මාසයක් ඇතුලත තුන් වෙනි ෆ්‍රිජ් එක තියෙන්නේ ගත්ත ගමන්...... :angry:

    දොර නම් ටිකක් තදයි..... ඒක හරි යයි.... ෂූ ගාලා සද්දේ එන්නේ ඩීප් ෆ්‍රීසර් එක ඇරියහමද....?? එහෙනම් ඒක නෝමල්... :)
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    සිංගර් ෆ්‍රිජ් නම් කතා කරන්න එපා..... මගේ මාසයක් ඇතුලත තුන් වෙනි ෆ්‍රිජ් එක තියෙන්නේ ගත්ත ගමන්...... :angry:

    දොර නම් ටිකක් තදයි..... ඒක හරි යයි.... ෂූ ගාලා සද්දේ එන්නේ ඩීප් ෆ්‍රීසර් එක ඇරියහමද....?? එහෙනම් ඒක නෝමල්... :)

    මෙන්න මෙීක මොඩිල් එක. සද්දෙ එන්නේ දොරේ තියෙන රබර් බීඩින් එකේ මුල්ලකින්.
    http://www.singersl.lk/products/index.asp?pcode=SIN_GEO-182S&PC=refrigerators
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ

    The sponge.bob

    Well-known member
  • Feb 29, 2016
    1,845
    916
    113
    Every where
    අලුත්නෙ බං....
    ටික කලක් අරිද්දි වහද්දි හරියයි....

    සාමාන්‍යයෙන් අලුත් දේවල් ගත්ත ගමන් එහෙමලු. කාලයාගෙ ඇවෑමෙන් හරියයි.....
    ;)
     
    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    ඕක අවුලක් නෙවේ බන්. දොර තදයි නම් කූල් එක එලියට යන්නේ නෑ. ෆ්‍රී එකේ ඇරෙනවානම් තමා අවුල. උබට ඕක අවුලක් නම් දොරේ උඩ ඇන 3ක් තියෙනවා ඒවා බුරුල් කරලා දොර පොඩ්ඩක් එලිය පැත්තට ගත්තනම් හරි. සද්දයක් එනවා කිව්වේ ෆ්‍රිජ් එක ඇතුලෙන් නම් සද්දයක් එන්න විදියක් නෑ මොකද ඔය මොඩෙල් එක ඩිරෙක්ට් කූල් එකක්. කම්පෙෂර් එකේ නම් පොඩි සද්දයක් එන්න පුළුවන්.. :yes::yes:
     
    ryandok

    Well-known member
  • Oct 11, 2011
    13,684
    1
    3,804
    113
    වලපල්ලේ
    දොර හොඳට වැහිලා සීල් වෙනවා. වෙන කිසිම දේක අවුලක් නෑ. දොර ඇලිල වගේ වෙනව වැහුවට පස්සෙ. තදින් අදින්න ඔින දොර අරින්න. සමහර වෙලාවට තනි අතින් දොර අරින්න බැරි තරමට තද වෙනවා. දොර ඇරියට පස්සෙ සාමාන්‍ය විදියට move කරල වහන්න පුලුවන්. ටෙක්නිකල් උන් නිවාඩු අවුරැදු නිසා. හෙල්ප් එකට ඉන්නෙ එලකිරිය විතරයි උන්ගෙ නිවාඩු ඉවර වෙනකල්. :):)

    මේක සාමාන්‍ය දෙයක් ඕක තදට තියෙනකන් කුල් එක ලීක් වෙන්නේ නෑ ;)