පොරොන්දමි ගැලපීම

denithhewa

Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    පොරොන්දමි ගැලපීම

    මෙිකෙ තියෙන දේවල් පැහැදිලි කරල දෙන්න පුලුවන් කෙනෙක් ඉන්නවද.
    මම දන්න විදියට අත්‍යවශ්‍ය දේවල් ටික ගැලපෙන් නෑ වගේ. වැඩි විස්තර දන්න කෙනෙක් කියන්න.
    :shocked::shocked::shocked:

    nZdCmVRM-kVflMsc1CbDAPqgCF0j1oYUCilmds7y_Dw=w660-h342-no
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඕක 7 වලට වැඩ නැ නේද

    ඔව් බං, XP වලින් උඩ මොන OS එකකටවත් වැඩ නෑ බං, මම නම් XP Mode එක දාගෙන ඉන්නේ බං ඒ නිසා අවුලක් නෑ:eek::yes::yes:
     
    denithhewa

    Junior member
  • Apr 14, 2014
    70
    12
    8
    matrix
    හැමෝටම ස්තූතියි. මෙී සොප්ටිවෙයා එක මම ගාව තියෙනව. 32 බිටි වින්ඩෝස් 7 වල වැඩ. ඔින කෙනෙක්ට දෙන්නමි. දීර්ඝ පොරොන්දම ගැන ලොකු විස්තර එලකිරි එකෙන්ම මම දැක්ක. ඒත් මෙතන ඒක ගැලපෙන්නෙ නැති එක අවුලක් නේද
     
    Deathstroke

    Member
    Feb 18, 2013
    464
    49
    0
    කෙල්ලෙක් එක්ක යාලු වෙලා පොරොන්දම් බලන්නෙ පොන්නයෝ බන්! පොරොන්දම් බලන්න ඕන නම් අම්මලාට හොයලා දෙන්න කියපන් කපුඑක්ට කියලා
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    මේකේ පක්ෂි ලිංග පොරොන්දම් දෙක ගැලපෙන්නේ නෑ. ඒකෙන් කියන්නේ දෙන්නගේ අදහස් වල නොගැලපීම. විරුද්ධ පක්ෂි දෙන්නෙක්ගේ නැකත් දෙකක දෙන්නෙක් ගොඩක් වෙලාවට එකිනෙකට විරුද්ධ මත දරනවා. ලිංග පොරොන්දමේ මේකේ තියෙන්නේ දෙන්නම පුරුෂ ලිංග. එතකොට වෙන්නේ දෙන්නම පිරිමි දෙන්නෙක් වගේ සැර පරුෂ ගති තියෙන අය. ඒකත් විවාහයකට ගැලපෙන්නේ නෑ.

    කොහොමත් පොරොන්දම් බලනකොට මේ විසි පොරොන්දම මේ විදියට බලාගෙන තීරණ ගන්න එපා. දන්නා කෙනෙක්ට කියල බලව ගන්න...මොකද මේ විසි පොරොන්දමෙන් නෙවෙයි දෙන්නගේ අදහස්, ශාරීරික ශක්තිය, ලිංගික ජීවිතේ ගැන කියන්නේ....ඒවා කියන්නේ කේන්දරෙන්.....ඒ නිසා දන්නා කෙනෙක්ට කියල බලව ගන්න.....
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392

    sahena kalkin exam ewarada ?degree eka gATHTHADA
     
    Nisansee

    Well-known member
  • Jun 11, 2012
    552
    307
    63
    41
    Sri Lanka
    sahena kalkin exam ewarada ?degree eka gATHTHADA

    exam nam ivarai......den nithara elakiri ennae....den honda thread vetenneth naene........e nisa elakiri avath log vennae......ada log uneth me porondam gena godak aya veradiyata hithan inna nisa e gena poddak kiyanna......
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    exam nam ivarai......den nithara elakiri ennae....den honda thread vetenneth naene........e nisa elakiri avath log vennae......ada log uneth me porondam gena godak aya veradiyata hithan inna nisa e gena poddak kiyanna......
    art ekk da kale ,a/l awurudda mokkda ?