1. Colombo_Dude

    Google sinhala input tool have been changed

    http://www.elakiri.com/forum/showthread.php?t=1529941 :)
  2. Colombo_Dude

    කවුද_හොදම_Rapper

    hnMcDk8g8rk මෙන්න තව රැප් එකක් :yes:
  3. Colombo_Dude

    කවුද_හොදම_Rapper

    මාත් කැමතියි මුගේ රැප්ස් වලට :yes: leG6utvT5Qs
  4. Colombo_Dude

    කවුද_හොදම_Rapper

    මම නම් කැමති සිංහලෙන් රැප් කියන ලංකාවේ රැපර්ස්ලාට. english රැප් අහන්න ඕනේ නම් ඇමෙරිකන් රැපර් කෙනෙක්ගේ රැප් එකක් අහන්න පුළුවන්නේ.
  5. Colombo_Dude

    කවුද_හොදම_Rapper

    :cool::yes:
  6. Colombo_Dude

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

    මචන් මේක ඉන්ස්ටෝල් කෙරුවයින් පස්සේ ගූගල් ක්‍රෝම් ඇඩ්රස් බාර් එක ගාව පුංචි අයිකන් එකක් එනවා. සිංහලෙන් ටයිප් කරන්න ඕන වෙලාවට අයිකන් එක ක්ලික් කරලා සිංහල සිලෙක්ට් කරගනින් මචන් .
  7. Colombo_Dude

    ඒ කාලේ

    මේකෙන් අහන්නේ ගුවන් යානේ ශබ්දෙද එහෙම නැත්තම් ගුවන් යානයේ පයිලට් කතාකරන දේවල්ද ?
  8. Colombo_Dude

    අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි?

    සයිට් එකෙන් ඔන්ලයින් වීසා extend කරන්නත් පුළුවන්ද ?
  9. Colombo_Dude

    අන්තර්ජාලයෙන් වීසා ගැනීම නැගලා යයි?

    වීසා ඔන්ලයින් ගන්න කියලා එම්බසියෙන් කිව්වනම් වැඩේ හරි
  10. Colombo_Dude

    පට්ට comments

    :D
  11. Colombo_Dude

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

    මේක නම් පට්ට එක්ස්ටෙන්ෂන් එකක්. මම මේ පෝස්ට් එක ටයිප් කරන්නෙත් ක්‍රෝම් එක්ස්ටෙන්ෂන් එක හරහා
  12. Colombo_Dude

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න ගූගල් transliteration page එකෙන් සිංහල ටයිප් කරලා එලකිරියට කොපි පේස්ට් කරපු කාලේ අද අවසන් වුනා. දැන් අපිට පුළුවන් ගූගල් ක්‍රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන් එක හරහා වෙබ් බ්‍රව්සර් එකේ කෙලින්ම සිංහල ටයිප් කරන්න . මෙන්න ගූගල් ක්‍රෝම් ඉන් පුට් ටූල්ස් එක්ස්ටෙන්ෂන්...
  13. Colombo_Dude

    මගේ මහත්තයා හැම තිස්සෙම මගේ සරාගී හැඩය වර&#353

    මෙයාගේ මහත්තයා යට වෙන්නේ නැතුව ඉන්න එක ලොකු දෙයක්

    No contents