මගේ මහත්තයා හැම තිස්සෙම මගේ සරාගී හැඩය වර&#353

pabodaruwan

Member
Oct 7, 2011
371
99
0
මගේ මහත්තයා හැම තිස්සෙම මගේ සරාගී හැඩය වර&#353

Mikel-Ruffinelli-Featured.jpg


Mikel-Ruffinelli-5.jpg


Mikel-Ruffinelli-1.jpg


Mikel-Ruffinelli-2.jpg


Mikel-Ruffinelli-3.jpg


mikel-ruffinelli-6.jpg


mikel-ruffinelli-7.jpg


mikel-ruffinelli.jpg


Mikel-Ruffinelli-sentada.jpg


z13270568X,mikel-ruffinelli.jpg


z13270107Q.jpg


අඩි 08 ක් පමණ වටප්‍රමාණයකින් යුතු නිතඹ ප්‍රදේශයක් හිමි කාන්තාවක් ගැන ඇසුවහොත් ඔබ නිසැකවම පුදුම වනවා ඇත.:confused::confused: අඩි 08 ක් පමණ වටප්‍රමාණයකින් යුතු නිතඹ ප්‍රදේශයක් හිමි ඇය ඇමරිකාවේ ලාස් වෙගාස්හි දිවි ගෙවන 40 හැවිරිදි මිකෙල් රැෆිනෙලී ( Mikel Ruffinelli) නම් කාන්තාවයිි. ලොව විශලතම නිතඹට හිමිකමි කියන ඇයගේ බර රාත්තල් 420 ක් වන අතර , උස අඩි 05 යි අගල් 04 ක් වේ .:baffled::baffled::baffled:

මෙම විස්මිත දේහය පවත්වාගෙන යාම සදහා ඇය දිනකට කැලරි 3000 ක් පමණ ලබා ගන්නා බවද රැෆිනෙලී සදහන් කරයි.:no::no: ඇයගේ මෙම අසාමාන්‍ය පෙනුම ඇතිවීමට පටන් ගෙන ඇත්තේ ඇයට වයස අවුරුදු 22 දිය. ඒ ඇයගේ පුතුගේ උපතත් සමගය.:oo::oo:
ක්‍රම ක්‍රමයෙන් අසාමාන්‍ය ලෙස වර්ධනය වන ඇයගේ සිරුර යථා තත්ත්වයට පත්කර ගැනිමට ආහාර පාලනය සහ ව්‍යායාම සිදුකලද, එයින් කිසිදු වෙනසක් සිදු නොවූ බව රැෆිනෙලී පවසයි.:dull::dull:

තමන් වර්තමානයේ දරුවන් සිව් දෙනකු සහ සිය ආදරණිය සැමියා සමග ප්‍රිතිමත් විවාහ දිවියක් ගත කරන බවත් පවසන ඇය:love::love:.. මගේ මහත්තයා හැම තිස්සෙම මගේ සරාගී හැඩය වර්ණනනා කරනවා. අපට ඉතා හොද ලිංගික ජීවිතයක් තියනවා. හැම විදිහකටම අපි අපේ ලිංගික ජීවිතය තුළ සතුටු වෙනවා:P:P:rofl::rofl: ඔහු හැමදාම ඔයා හරිම ලස්සනයි කියලා මට කියනවා. පිරිමි කෙට්ටු කෙල්ලන්ට කැමති නැහැ. ඔවුන් කැමති මහත ශරීරයක් ඇති අයටයි.. යනුවෙන් වැඩි දුරටත් පවසයි.
;);)
කෙසේ වෙතත් අසාමාන්‍ය ලෙස විශාල වූ නිතඹ ප්‍රදේශය ඇයට හිසරදයක් නොවන බවත් , එයින් තමන්ට අමුතුම ආකාරයේ සරාගී පෙනුමක් ලැබී ඇති බවත් ඇය පවසන්නේ සතුටින්.
:baffled::baffled:
 
  • Like
Reactions: Honest-killer

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ.. ඕකත් එක්තරා කරුමයක් තමා බං.. :(
    ආසාවටවත් බයික් එකක, ලංකාවෙ බස් එකක, ත්‍රීවිල් එකක ගිහින් ඉවරයි..
     
    Jan 2, 2013
    500
    25
    0
    අපෝ.. ඕකත් එක්තරා කරුමයක් තමා බං.. :(
    ආසාවටවත් බයික් එකක, ලංකාවෙ බස් එකක, ත්‍රීවිල් එකක ගිහින් ඉවරයි..
    Who willing to go on a three wheel or bus for "ආසාවට"