1. Colombo_Dude

    PlayStation 4 : Will you buy one?

    අපිට එක්ස් බොක්ස් හොඳයි
  2. Colombo_Dude

    චුන්ගුමිගේ ඇර ෆොටෝස් 100 ඇතුලත් CD එකක්.

    එහෙම එව්න් තායිලන්තයෙත් ඉන්නවා බං. බෝල්ස් තියෙන එව්න්ව බෝල්ස් නැති එව්න්ට දීලා අපි කෙල්ලෝ ටික විතරක් සැට් කර ගමු
  3. Colombo_Dude

    ජාතික කොඩිය විකෘති කල ස්ටිකර්

    තැඹිලි පාට රතු වෙලා තියෙනවා. තැඹිලි කියන්නේ දෙමළ ජනතාව වෙනුවෙන් දාපු පාටක් නේද ?මචන්
  4. Colombo_Dude

    චුන්ගුමිගේ ඇර ෆොටෝස් 100 ඇතුලත් CD එකක්.

    හොඳයි හොඳයි! බොලිවුඩ් වලට ඇබ්බැහි වෙලා සල්මාන් කාන්ලාගේ පින්තුර දානවට වඩා මේවා හොඳයි. කොරියාවේ කෙල්ලෝ ලස්සනයි. තව ටිකක් කල් යනකොට අපේ කොල්ලෝ ටික කොරියාවෙන් කෙල්ලොත් අරන් එයි
  5. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    කොළඹ නගරයයේ නවතම වාර්තාව ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර වලින් කොළඹ නගරයට හත් වැනි තැන හමු වී ඇත ලොව අඩු මුදලකට ජීවත් විය හැකි නගර ලොව මිල අධික නගර
  6. Colombo_Dude

    Laptop Help

    ලැප් එක ගලවලා බලපන් දූවිලි කැටි ගැහිලා තියෙනවද කියලා.
  7. Colombo_Dude

    photo edit

    එළකිරි :)
  8. Colombo_Dude

    photo edit

    ඔයා හිතන දේ මේ සයිට් එකෙන් කරන්න පුළුවන් http://en.funphotobox.com/Default.aspx
  9. Colombo_Dude

    හොඳ චිත්‍රපටි ටිකක්

    මෙන්න ලයිෆ් ඔෆ් අදර්ස් ෆුල් මූවී එක. Veag-ptUkXI මතක ඇතුව සබ් ටයිටල් ඔන් කරගන්න.
  10. Colombo_Dude

    google සිංහයා අයින් කලා ද ?

    ගූගල් ඩොට් කොම් එකෙත් පෙන්නනවා මචන්. හැබැයි ලංකාවේ අයි.පී වලට විතරයි
  11. Colombo_Dude

    photo edit

    මොන වගේ අයිටම්ස්ද දාන්න කැමති ?
  12. Colombo_Dude

    ජාතික කොඩියේ සිංහයා

    ඉතිහාසේ හාරගෙන ඉන්නේ නැතුව අපි දැන් සිද්ද වෙන දේවල් ගැන පොඩ්ඩක් විමසලා බලමු. අද ලංකාවේ තියෙන අලුත් රුපියල් නෝට්ටු වල සිංහයා අයින් කරලයි තියෙන්නේ. සිංහයා හිටපු තැන එක එක ජාතියේ කුරුල්ලෝ දාලා හරියනවද ?
  13. Colombo_Dude

    Latest Flyer Design!

    බල්ලෝ බත් කන්නේ නැහැ මේවා දැක්කම
  14. Colombo_Dude

    ඕනෑම භාෂාවකින් ඔන්ලයින් ලියන්න

    chrishanelloyd Member මරු ඇවටාර් එක :lol:
  15. Colombo_Dude

    Sri Lankan Lesbians & Gays

    තුක් විතරක්
  16. Colombo_Dude

    Boss!

    මම සුපර් මෑන් උඹ වැඩ බැරි ගජ මෑන්

    No contents