1. Colombo_Dude

    කුවෙයිත් ගැටයෙක් තමන්ව හදාවඩාගත්තු අම්ම&

    කෙලෙහිගුණ තියන කොල්ලෙක්
  2. Colombo_Dude

    Rajapaksa's visit to India today

    මේ උද්ගෝෂණය කරගෙන ගිය වයිකෝ කියන එකාව ඉන්දියාව විසින් අද අත්අඩංගුවට ගත්තා :D
  3. Colombo_Dude

    Philippines Help

    Contact Infomation 41 Sir Ernest de Silva Mawatha Flower Road Colombo 07 City: Colombo Phone: (+94) (1) 370710 or (+94) (1) 370711 Fax: (+94) (1) 522524 Email: [email protected] පිලිපින් එම්බසියෙන් වීසා එක අරගෙන සිංගප්පූරුවට ගිහිල්ලා සිංගපුරුවෙන් තව ෆ්ලියිට් එකක් මැනිලා පිලිපින් වලට ගනින්...
  4. Colombo_Dude

    ලංකාවේ කැලෑ අශ්වයෝ දැක්කද?

    පෘතුගීසි කාලේ ලංකාවට අරන් ආපු අශ්වයන්ගෙන් පැවත එන පරම්පරාවක් මේ
  5. Colombo_Dude

    Matthala Airport

    පට්ට
  6. Colombo_Dude

    Promotional Flyer for me Graphics Site!

    උඹේ කුණු ගොඩවල් මට ඕනේ නැහැ බං :lol:
  7. Colombo_Dude

    Promotional Flyer for me Graphics Site!

    අපරාදේ සල්ලි! කොල බෙදන එකා මේ ෆ්ලයර්ස් ටික කාට දෙනවද දන්නේ නැහැ.
  8. Colombo_Dude

    Just hit 50 feedbacks! 100% Positive :P

    :yes::yes::yes:
  9. Colombo_Dude

    Just hit 50 feedbacks! 100% Positive :P

    මචන්! මූ හිතන් ඉන්නේ අපි මෝඩයෝ කියලා :D
  10. Colombo_Dude

    Just hit 50 feedbacks! 100% Positive :P

    ඕකේ සීයට අනූ නවයක්ම තියෙන්නේ සෙලර්ස්ලා දාපු රේටින්ග්නේ :lol: සෙලර් කෙනෙක්ගෙන් බඩුවක් මිලදී ගත්තහම රේටින්ග් හම්බවෙන එක සාමාන්‍ය දෙයක්. :P ඊ බේ එකේ භාණ්ඩ හා සේවා විකුණන කෙනෙකුට වැදගත් වෙන්නේ බයර්ස්ලාගේ රේටින්ග් එක :D
  11. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    අපිටත් වාසියි! පිර රට අයටත් වාසියි!
  12. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    ඔව්! ලංකාව පුංචි රටක් :yes:
  13. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    රුපියල වැටුනා කියලා ජීවන වියදම අඩු වෙන්නේ නැහැ මචන්. ලංකාව කියන්නේ තමන්ගේ නිෂ්පාදන වලට වඩා ආනයනය කරන බඩු වලින් යැපෙන රටක්.
  14. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    ඇත්ත මචන්! මේකේ හොඳ සහා නරක දෙකම තියෙනවා. මේ තත්වය කිරි ගොවියන්ට වාසි වුනාට ඕස්ට්‍රේලියාවේ මහ ජනතාවට වාසිදායක වෙන්නේ නැහැ මචන්
  15. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    මෙහෙමයි මචන්! නිව් යෝක් නගරයේ කොස්ට් ඔෆ් ලිවින්ග් එක වැඩියි කියන එක ඇත්ත. හැබැයි ටොප් ටෙන් ලිස්ට් එකට එන්න තරම් ඒක වැඩි නැහැ මචන්. ඕස්ට්‍රේලියාව වැනි රටවල් කෝස්ට් ඔෆ් ලිවින්ග් ලිස්ට් එකේ ටොප් ටෙන් එකේ ඉන්න ගොඩක් දේවල් බලපානවා. ඕස්ට්‍රේලියාව කියන්නේ ලංකාවේ තරම් ජනග්‍රහනයක් සිටින තනි වෙච්ච රටක්...
  16. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    මචන් මේ සමීක්ෂණය කරලා තියෙන්නේ ෆන් එකට ගන්න භාණ්ඩ වල මිල බලලා නෙවෙයි. මේක කරලා තියෙන්නේ විදුලිය, ප්‍රවාහන වියදම් , දුරකත ගාස්තු, ආහාර පාන වැනි අත්‍යවශ්‍ය භාණ්ඩ හා සේවා 160ක මිල ගණනය කරලා.
  17. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    ස්තූතියි මෙතන තියෙන්නේ ටොප් ටෙන් රටවල් විතරයි මචන් :)
  18. Colombo_Dude

    කොළඹ නගරයයේ නවතම වාර්තාව

    හොඳයි බං. ටුවරිස්ට්ලා වැඩි වැඩියෙන් එයි

    No contents