1. Colombo_Dude

    Google_Search

    :)
  2. Colombo_Dude

    WiFiSKY and 150Mbps USB Wifi Wireless

    ඔය දෙකේම වයලස් n නැහැනේ මචන්! වයලස් n usb wireless card එකක් ගනින් මචන්. RswCYd8X-sQ http://online.barclays.lk/bc/items.asp?Cc=210&iTpStatus=1&Tp=
  3. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    you're welcome මචන් නෝමල් කැම්ස් වලින් වැඩේ කරන්න බැරි වෙයි වගේ :(
  4. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    පිට පළාත් වල ඉන්න අයටත් මේක පෙනුනද ?
  5. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    better luck next time මචන්
  6. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    you're welcome මචන්
  7. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    මම ගහපු ෆොටෝ එකත් හරියට වැදුනේ නැහැ මචන්. ගොඩක් දුරින් යන්නේ අනිවා දාන්නනම්
  8. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    space station එක ෆොටෝ ගත්තු කෙනෙක් ඉන්නවනම් ෆොටෝ එක අපිටත් පෙන්නන්න
  9. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    space station එකේ වීඩියෝ එකක් ගත්තු කෙනෙක් මේකේ ඉන්නවද ? ගත්තනම් ත්‍රෙඩ් එකේ දාන්න. පින් සිද්ද වෙයි.
  10. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    කොමෙන්ට් දැම්මට thanks මචන්ලා
  11. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    මම දැන් space station එක බලන්න එලියට යන්නයි ඉන්නේ
  12. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    කොම්පස් එකකින් චෙක් කරලා බලපන් :)
  13. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    පිට පළාත් වලටත් පේනවා ඇති. ට්‍රය් එකක් දීලා බලපන් මචන් ලංකාව පොඩි රටක් නිසා space station එක ගමේ ඉන්න අයට පේන්නත් ඉඩ තියෙනවා
  14. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    you're welcome මචන්
  15. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    telescope ඕන නැහැ මචන්

    No contents