1. Colombo_Dude

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න

    අද රෑට ලෑස්ති වෙලා ඉන්න අද රෑ 7:27ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොළඹ අහසට දිස්වනු ඇත. මෙය අපිට කොළඹ අහසේ දැක බලාගත හැකි වන්නේ මිනිත්තු 6ක් වැනි සුළු කාලයකට පමණයි තාරකා , ග්‍රහලෝක සහ අභ්‍යවකාශ කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන අය දැන්ම ලෑස්ති වෙලා ඉන්න. මේක කොළඹට දිස්වෙන්න තව පැය...
  2. Colombo_Dude

    youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

    අපි පුළුවන් තරම් හොඳ වීඩියෝස් youtube එකට අප්ලෝඩ් කරමු. අප්ලෝඩ් කරනවට වඩා keywords ගහන එකෙයි වැඩේ තියෙන්නේ. keywords ගහනකොට " sri lanka, colombo city , beautiful sri lanka වැනි keywords ගහන්න. අපේ අයගේ විඩියෝස් වැඩි වෙනකොට දේශක් ද්‍රෝහියොන්ගේ විඩියෝස් ඉබේටම පහලට යාවී
  3. Colombo_Dude

    youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

    අපි ඔක්කොම සෙට් වෙලා රිපෝට් කරොත් වීඩියෝ එක ඩිලීට් කරවන්න බැරි වෙන එකක් නැහැ. අපිට කරන්න පුළුවන් උපරිමය කරමු මචන්. අඩුම තරමේ කොමෙන්ට් එකක් වත් දාමු
  4. Colombo_Dude

    අමානුෂික පහරදීමකට ලක් වී?

    :(:( ගෘහ සේවිකා වැඩ සඳහා ගෑනු පටවන එක නවත්තන එක මේ රටේ පාලකයන්ගේ වගකීමක්. අද දකුණු ආසියාවේ ගොඩක් රටවල් අරාබියට ගෑනු යවන්නේ නැහැ. ඒ රටවල්වලත් තියෙන්නේ ලංකාවේ තියෙන තත්වයමයි. හන්දියක් හන්දියක් ගානේ මෑන් පවර් ඒජන්සි දාලා සුජාත දියණි වගේ රුපවාහිනී ප්‍රෝග්‍රෑම් වල මැද පෙරදිග housemaid ඇඩ් දාන එකෙන්...
  5. Colombo_Dude

    අමානුෂික පහරදීමකට ලක් වී?

    මම දන්නා තරමින් ගොඩක් දකුණු රටවල් අරාබියට ගෘහ සේවිකාවන් යවන එක නවත්තලයි තියෙන්නේ. මේ ගැන කතාකරාම ගොඩක් අය කියන කතාවක් තමයි මේ මගින් විශාල විදේශ විනිමයක් ලංකාවට ගලාගෙන එනවා කියන කතාව. විදේශ විනිමය හොයන්න අපි මේක මාර්ගයක් කරගන්න හොඳ නැහැ. කව්රුහරි කෙනෙක් සල්ලි හොයන්න ඕනේ කියලා තමන්ගේ අක්කව හරි...
  6. Colombo_Dude

    pop corn!

    ෆුඩ් සිටි එකේ තියෙනවා
  7. Colombo_Dude

    තප්පර 6න් six pack හදමු

    තප්පර 6න් six pack හදමු
  8. Colombo_Dude

    Prof. Harischandra Passed Away...!

    හොඳ මනුස්සයෙක් අපිට අහිමි වුනා
  9. Colombo_Dude

    youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

    රේප් පවර් නැති දේශක් ද්‍රෝහියෙක් මගේ රේප් කපලා :D
  10. Colombo_Dude

    youtube එකේ ලංකාවට කෙලවන්න හදපු වීඩියෝස්

    රටකට යන්න ඉස්සෙල්ලා සංචාරකයෝ යන්න ඉන්න රට ගැන හොයලා බලන්නේ යූ ටුයූබ් එකේ. මේ දේශක් ද්‍රෝහියෝ අප්ලෝඩ් කරලා තියෙන විඩියෝස් නිසා යූ ටුයූබ් එකේ "sri lanka" කියලා හොයනකොට ගොඩක්ම ලිස්ට් වෙන්නේ ලංකාවට කෙලවන්න දාල තියෙන විඩියෝස් ටික. අඩුම තරමේ "sri lanka" කියන කී වර්ඩ් එකට එන නරක විඩියෝස් ටික ඩිලීට්...

    No contents