අද රෑට ලෑස්ති වෙලා ඉන්න
අද රෑ 7:27ට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය කොළඹ අහසට දිස්වනු ඇත. මෙය අපිට කොළඹ අහසේ දැක බලාගත හැකි වන්නේ මිනිත්තු 6ක් වැනි සුළු කාලයකට පමණයි
තාරකා , ග්‍රහලෝක සහ අභ්‍යවකාශ කටයුතු ගැන වැඩි උනන්දුවක් දක්වන අය දැන්ම ලෑස්ති වෙලා ඉන්න. මේක කොළඹට දිස්වෙන්න තව පැය කිහිපයයි තියෙන්නේ

Did you know you can see the International Space Station from your house? As the third brightest object in the sky, after the sun and moon, the space station is easy to see if you know where and when to look for it.

Last edited: