1. D

    KN95

    කස්ටිය... මං මේකේ threads දැක්ක KN95 filter එක එහෙමත් නැත්තම් one way valve එක පාවිච්චි කරන්න එපා එකෙන් දාන් ඉන්න කෙනා පරිස්සම්... එයා වටේ ඉන්න අයට අවදානම් කියල... එතකොට... ඔකේ Non filter mask එනවනේ. මුකුත් නැති එක... ඒක දාන් ඉන්න එකෙන් වෙන හොඳ මොකද්ද??? ඒකෙන් දෙපැත්තම වෙන්න පුළුවන්නෙ... ඇතුලටයි...
  2. D

    Car scratch removal

    යාළුවනේ... ලොකු උදව්වක් ඕන... වාහනේ අද ලාවට හීරුණා... පොඩි තැන් තුනක් වගේ... ඒක යවාගන්න scratch removal එකක් කොහෙන්ද ගන්න පුළුවන්???
  3. D

    වාහන ටින්ටඩ්

    දන්න අය කියන්නකෝ වාහනේක passenger and driving shutters tint කරන්න පුළුවන් කොහොමද කියල... මොනාද අපේ රටේ ඒවට තියෙන නීති??? මෙතන 20% Dark, 35% Medium, 70% Light විදියට ගත්තොත් ඉස්සරහට ගහන්න පුළුවන් මොකෙන්ද??? ඔය තුනෙන් මොකක් ගැහුවත් ඇතුළෙ අයට එළිය පේන්නෙ එකම විදියද??? පැහැදිලි කරල දෙන්නකෝ...
  4. D

    Corona Gate Poster

    යාලුවනේ මං මේක දැක්කේ අපේ නැන්ද කෙනෙක්ගේ ගෙවල් ලග ගේක ගේට්ටුවක ගහල තිබිල මේකෙන් මොකද්ද මේ කියන්නේ වෙන කොහෙවත් ගහල තිබ්බෙ නෑ මෙහෙම එකක් මේ ගෙදරටම ඇයි මේක ගහල තියෙන්නේ???
  5. D

    Restaurant & Bar

    කොල්ලොනේ... Townhall ඉඳන් මහරගමට වෙනකම් තියෙන හොඳ Restaurant & Bars මොනවද??? තනියම ආතල් එකේ නිදහසේ හීනියට අඩියක් ගහගෙන ඉන්න පුළුවන් තැනක්??? :D Service charges එහෙම වැඩිය ගන්නැති decent place එකක්... දන්න අය කියන්නකෝ....
  6. D

    Manual

    මේකේ වෙන technical side එක දන්නැති හන්දයි මේකේ අහන්න හැදුවෙ මේකේ හැමෝම manual වාහනයක් පැදලා ඇතිනේ අඩු ගානේ එකපාරක් හරි මේකයි මට තියෙන අවුල විහිලුවට ගන්න එපා මේක මෙහෙම කරන්නේ ඇයි කියල පැහැදිලි කරන්නකෝ 😕 clutch plates වලට හානි වෙනවද clutch එකත් එක්ක පාගද්දි???
  7. D

    Fuel Consumption

    මං පාවිච්චි කරන්නේ toyota corolla ae100 petrol car එකක්.... මට මේකේ කොච්චර තෙල් කරනවද කියල දැනගන්න ඕන... ඒක කොහොමද කරන්නේ??? :confused: තෙල් ගහන්න කලින් mileage එකයි ඊට පස්සේ තෙල් ගහද්දි mileage එකයි බලල... කලින් ගැහුව තෙල් ලීටර ගානයි ආයි ගහන ලීටර ගානයි දැනගත්තම ඇතිද??? full tank ගහන්න ඕනද...
  8. D

    𝟙⊘𝟙 කණුව

    කොළඹ - පුත්තලම පාරෙ 𝟙⊘𝟙 කණුව කියන්නේ කොයි හරියේද??? මෙන්න මේ හරියද??? හොයාගන්න පුළුවන් land mark එකක් වගේ මොකක්හරි කියන්නකෝ....
  9. D

    Dine-in

    Guys මේ දවස්වල dine-in යන්න පුළුවන් hotels මොනවද??? ගොඩක් ඒවා වහලා නේද??? කවද වගේ open කරයිද???
  10. D

    Hiking Problem 😕🤐

    කස්ටිය මට මේක තියෙන අවුලක් hike එකක් යද්දී මට යන්න අමාරුයිනේ කන්ද නගින්න එහෙම හෙන ගේමක් දෙන්න ඕන මේකට මොකෝ කරන්නේ ලොකු බෑවුම් එහෙම තියෙද්දි යන්න බැරි වගේ එකක් එනවා ඒ වගේම පල්ලෙහාට එද්දි ලිස්සන ගතියකුත් තියෙනවා සැහෙන්න ආසයි hike යන්න ඒ උනාට අර බයක් වගේ දෙයක් ඒ වගේම කෙන්ද පෙරලෙන සීන් එකක් වගේ...
  11. D

    Couple

    Me dawaswala colombo yanna puluwan koheda couple ehekata?
  12. D

    Bathalegala (Bible Rock)

    Meka kohomada yanawa nam? Amaru hike ekakda??? Hiking purudu nathi kenek mehe yanawa nam kohomada yanna ona??? Sticks aran yanna onida???? HELP ME!!!
  13. D

    HIKING!!!

    Guys man hike karanna godak asai. E unata ehema yaddi unbalance wage ekak enawane. Galwala ehema udata nagiddi nikam watenna wage. E wagema tikak mahansith wage. Eka athaaraganna bariweida???? Loku udawwak...!!!

    No contents