මාත් කැමති තනියෙන් සිංදුවක් අහ අහ හරි ෆිල්ම් ඵකක් බල බල හරි බොන්න.ඒක වෙනම අාතල් ඵකක්..සෙට් වෙනවනම් ඵක්කෙනෙක් දෙන්නෙක් OK.වයසක කෙනෙක් නම් වැඩිය හොඳයි.වෙරි වුනහම දාන ටෝක්ස් මරු.දේශපාලනය කථා කරන උන් විශේෂයෙන් ජෙප්පො ඵක්ක නම් සෙට් වෙන්න කැමතිම නෑ.උන්ට බීල වෙරි උනහම උන් ජන්ද වලින් පරදින ඵකටත් අපි පලි.අපි රාජපක්ෂ පවුලෙ උන් වගේ අපිට බණින්නෙ.![]()
uba @Hamu mahaththaya1 muth ekka biuwada???
නෑ බං මම දන්න ජෙප්පෙක් ඉන්නව.හම්මෝ..ඔළුවත් රිදෙනව මතක් වෙනකොට..බොන්නෙ ෆන් ඵකක් ගන්න මිසක් ලෝකෙම ප්‍රශ්න ඔළුවෙ දාගන්න නෙමෙයිනේ....
![]()
Hawai, lavinia, , koswatta, palam3
Thaniyen bonna lajja nadda ban
Mawath ekkan palayan![]()
thaniya bonne kella dala giya podi ewun
මාත් කැමති තනියෙන් සිංදුවක් අහ අහ හරි ෆිල්ම් ඵකක් බල බල හරි බොන්න.ඒක වෙනම අාතල් ඵකක්..සෙට් වෙනවනම් ඵක්කෙනෙක් දෙන්නෙක් OK.වයසක කෙනෙක් නම් වැඩිය හොඳයි.වෙරි වුනහම දාන ටෝක්ස් මරු.දේශපාලනය කථා කරන උන් විශේෂයෙන් ජෙප්පො ඵක්ක නම් සෙට් වෙන්න කැමතිම නෑ.උන්ට බීල වෙරි උනහම උන් ජන්ද වලින් පරදින ඵකටත් අපි පලි.අපි රාජපක්ෂ පවුලෙ උන් වගේ අපිට බණින්නෙ.![]()
uba @Hamu mahaththaya1 muth ekka biuwada???
නෑ බං මම දන්න ජෙප්පෙක් ඉන්නව.හම්මෝ..ඔළුවත් රිදෙනව මතක් වෙනකොට..බොන්නෙ ෆන් ඵකක් ගන්න මිසක් ලෝකෙම ප්‍රශ්න ඔළුවෙ දාගන්න නෙමෙයිනේ....
![]()
ehenam @erozan muth ekka beepan, ela buwek