ඇත්ත උනත් බොරු උනත් කථා ටික නම් ඇත්ත.
මුල් වතාවෙ මහින්ද චන්දෙ ඉල්ලනකොට මිනිහට පක්ෂව හිටපු එකෙක් තමයි මමත්, (මම ඡන්දෙ දැම්මෙ නෑ ලංකාවෙන් පිට හිටපු නිසා)
ඒත් දැන් වෙන දේවල් එක්ක බලද්දි මිනිහ අනිත් උන්ටත් වඩා හපන් වගේ.... දැන් වෙන ජරා සීන් වෙන්නෙ ප්‍රසිද්ධියෙ. ඉස්සර ගසා කෑවත් ඒක හොරෙන් කලේ.
කලින්...