බයවෙන්න එපා යාළුවනේ...
ලබන අය වැයෙන් රේස් පදින ප්ලේන්, සබ්මැරීන්, මෝටර් බෝට්ටු වගේ දෙවල් වලත් බදු අයින් කරනවා...
ඊලඟ අයවැයෙන් රේස් පදින බස් , කෝච්චි වල බදු අයින් කරනවා...අන්තිමට රේස් පදින තිරික්කල් වලත් බදු අයින් ක්රන්න බලාපොරොත්තු වෙනවා.....
ඉදිරියේදි හොඳ කාලයක් උදාවෙයි..