ෆෝන් නම්බර් එකක් හොයන්න උදව් ඕනි
එළකිරි යාළුවනේ මට කෙනෙක්ගෙ ෆෝන් නම්බර් එකක් හොයාගන්න ඕනි පනිවිඩයක් දෙන්න. මං ලඟ තියෙනවා ඒ නම්බර් එකට කථාකරන වෙන දෙන්නෙක්ගෙ ඩයලොග් නම්බර් එකකුයි එයාර්ටෙල් නම්බර් එකකුයි. වෙන කෙනෙක් දාලා පනිවිඩේ දුන්න ඒත් හම්බවෙලා නෑ.
අපේ එළකිරි යාලුවො ඉන්නවනෙ ඩයලොග් එකෙයි...