උදේ නැගිටලා එළකිරි එකට ආපු ගමන් දැක්කේ xperia p jelly bean අප්ඩේට් එක ගැන තැවුල... කොහොම හරි මටත් ඔය පුරස්නේම තිබ්බා... ෆ්ලෑෂ් කරන්න ගිහින් එක පාරක් ඇනගෙන ඉන්න නිසා අප්ඩේට් එක දෙනකන්ම මට ඉන්න වෙනවනේ... කොහොමින් කොහොම හරි වෙනසකටත් එක්ක කියල මගේ තිබ්බ පි සි කොපැනියන් එක අයින් කොරලා මම සෝනි...