ලජ්ජා නැතුව මගේ ප්‍රොෆයිල් එකත් බැලුව නේද... මවිලකටවත් ලං වෙන්නේ මොකටද කියල අහල.... ලිඳ ලග සංගමයේ පොරක්ද උඹ... එල එල... උඹලත් ඕනේ තමයි රටට.., නයට කරන එක නවත්තල තමුන් තමුන් විදිහට එන්නකෝ ඉදිරියට... අන්න මම මගේ විස්තර දැම්ම.... කොන්ද පන තියෙන සින්හලෙය්ක් නම් වරෙන් අපි කතා කරමු... උඹල වටිනවා අද...