කට කැවත් ඇත්ත කියල තියෙන්නේ... කරන්න දෙයක් නැහැ සහෝ.... හොඳින් ඉන්න මිනිස්සුන්ට අන් ආවහම වෙන දේ ගැන අමුතුවෙන් කියන්න ඕනේ නැහැනේ... තව ටික දවසකින් ඇඩ්මින්ලා මොදරෙටලා ස්පෑම් චෙක් ලා ටම තමයි ත්‍රෙඩ් දාන්න වෙන්නේ ... මෙහෙම එක එක්කෙනාගේ යාලු මිත්‍ර කම් වලට ඉන්න ගොඩක් පරණ මෙම්බෙර්ස්ලාට අමුතුවෙන්...