මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a
ඉතින් කස්ටිය කොහොමද.... මේ දවස ටිකේම උඹලගේ අන්ගවල් හදාගන්න මම ටියුටෝරියල් දුන්න නිසා හිතුන උඹලගේ ඔලුව හැදෙන්න සුපිරි භාණ්ඩයක් දෙන්න... මේක සිරාම සිරා සිං එකක්,, මේකෙන් කියවෙන්නේ ජීවිතය ජය ගත්ත මිනිස්සු තමන්ගේ ජයග්රහණයේ රහස් ගැන... දවස දෙක තුනක ඉදල මම හිටියේ පට්ට චා එකේ... මොකෝ මමත් දැන් ඉතලි වලට ඇවිත් අවුරුද්දක් වෙනවා තවම ජොබක් නැහැනේ... ඉතින් කොහොම හරි මේ දොකියුමන්ටරි එකට පිං සිද්ධ වෙන්න මම අද සුපිරිම සුපිරි විදිහට සතුටින් ජිවත් වෙනවා... ඉතින් මට හිතුන මේ සිං එක මගේ යාලුවොත් එක්ක බෙදා ගත්තොත් හොඳයි කියල.... ඔන්න එහෙනම් පල්ලෙහාට ගිහිල්ලම සිං එක බලාගන්නකෝ...
ඔන්න ඕකයි සිං එක. මම අප්සෙට් එකේ ඉන්නකොට බුකියේ හිටපු මගේයාලුවෙක් තමයි මට මේ සිං එක දුන්නේ.... ඉරෝෂන් දිසානායක කියන මගේ ඒ යාලුවා ගොඩක් පිං... එත් එක්කම දන්න දන්න අපේ කොල්ලෝ එක්ක මේ වීඩියෝ එක බෙදා ගමු.. ඔන්න එහෙනම් වැඩි කතා නැතුව සිං එක ඩවුන් කරගමු... ටොර්රෙන්ට් තමයි හොඳේ....
එහෙනම් ඉතින් අපි ඔක්කොම ජිවිතේ ගොඩ දා ගමු...
Last edited:
අපේ ඔෆිස් එකේ YouTube block..... 
