නිරූපන ශිල්පිනියක්, නර්තන ශිල්පිනියක් වගේම රුපලාවන්‍ය ශිල්පිනියක්ද වන හෂිනි ගෝනගල නමැති තරුණියට අතවර කරන්නට වෙර දැරූ තරුණයකුට ඇයගේ පෙම්වතා විසින් පහර දෙනු ලබන Video දර්ශනයක් අපට ලැබී තිබෙනවා.
මෙම පහර කෑමට ලක්වන පුද්ගලයා හෂිනි ගෝනගලගේ අතින් ඇදීමට තැත් කර තිබෙනවා. එය සිදු තිබෙන්නේ APIIT උසස් අධ්‍යාපන ආයතනයෙදියි. පසුව ඇය විසින් සිය පෙම්වතාට මේ බව සැල කිරීමෙන් පසුව ඔහු පැමිණ APIIT හි භෝජනාගාරයේදී අදාළ තරුණයට මෙසේ පහර දීම සිදු කර තිබේ. පහර දීමෙන් අනතරුව වැඳ සමාව ගන්න ලෙසටද පෙම්වතා විසින් අදාළ තරුණයට දන්වා තිබේ.
මෙම Video පටය අවසානයේ ඔබට “උඹ ධනේෂ්ගේ පුතා නෙමේ කව්රු උනත් කමක් නැ” යනුවෙන් පවසනවා ඔබට දැකගත හැකි. මෙම පහර කෑමට ලක්වන තරුණයා මිගමුව ප්‍රදේශයේ පදිංචි මිගමුව මාරිස්ටෙල්ලා විදුහලේ ඉගනුම ලබන තරුණයකි. මොහු ධනේෂ් යනුවෙන් පවසන්නේ මීගමුවේ ප්‍රකට කෝටිපතියකු වන Avenra Garden Hotel හි හිමිකරුගේ නමයි. එහෙත් ධනේෂ්ගේ පුත්‍රයා මොහු නොවන බව සෑම කෙනෙකුම දනී. මේ හේතුවෙන් ධනේෂ්ගේ නියම පුත්‍රයා වන සචිත් නමැති තරුණයා සිය පියාගේ නම විකිණීම හේතුකොටගෙන මෙම තරුණයට පසුගිය 9 වනදා නැවත පහරදී තිබේ. අප කල සොයා ගැනීම්වලට අනුව මෙම පහර කෑමට ලක් වී ඇති තරුණයාගේ නම මලින්ද රත්නායක වේ.
Last edited:





