වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට..
වෙළඳ සම්බාධක වලට එරෙහිව ලංකාව යුද්ධයකට...
පරාක්‍රමබාහු යුගයේදී, ඒ කාලයට සාපේක්ෂව, ලංකාව ආර්ථික, දේශපාලනික හා යුදමය ලෙස බලවත්ව හා ස්ථාවරව පැවති රටකි. මේ යුගය ගැන සැලකිය යුතු විස්තරයක් මහාවංශයෙහි ලියවී තිබේ.
රට එක්සේසත් කර සෞභාග්‍යමත් රටක් බවට පත් කිරීම...