ඔව් බන් මගෙත් එක්ක ආපු කොල්ලට ලක්ෂ 5ක ශරීර ඇපයක් තිබ්බා.අංක 7 උසාවිය.මරදානේ ඉදන් පංචිකාවත්ත පැත්තට යද්දි මහජන බැංකුව උඩ තට්ටුවේ තියෙන්නේ.
කිසිම කෙනෙකුට අනතුරක්,ජීවිත ආනියක් නැහැ.මහේ ලයිසන් එකත් ලබන වාරේ වෙනකන් අවලංගු කලා.
මම මොකද මචන් කරන්න ඕනේ.ඔබ නීතිඥයෙක්ද.මට ඊලගට කරන්න ඕනේ ටික කියලා දියන්නේ...